Call Us:

සම්මාන හා ඇගයීම්

ගුණාත්මකභාවය සහ පිළිගැනීම සඳහා වන අපගේ කමිටුව

අප විසින් අනුගමනය කරනු ලබන දිගුකාලීන දෘෂ්ටිය මගින් අපගේ ගනුදෙනුකරුවන්ට අප විසින් සපයනු ලබන සේවාවේ ගුණාත්මක භාවය හෝ පද්ධතිවල හා කළමනාකරණ ක්‍රියාවලීන්ගේ ගුණාත්මකභාවය හෝ අප ව්‍යාපාර කරන සදාචාරාත්මක ආකාරය යන කරුණු කෙරෙහි අපගේ අවධාරණය අවධාරණය කරයි

විශිෂ්ඨත්වය සඳහා වූ අපගේ කැපවීම සහ ‘‘ලොව වඩාත් හොඳ තැනක් බවට පත්කිරීම සඳහා’’ වන අපගේ ප‍්‍රයත්නයට නොකඩවා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අපට ලැබෙන බොහෝ ගෞරව පිළිගැනීම් තවදුරටත් වර්ධනය කරගැනිම අපගේ ප‍්‍රයත්නය වේ.

2022

TOP TEN WINNER
Best Management practices 2022 - CPM

2022

Best Management Practices Company 2022 CPM

2021

ADFIAP best sustainability report 2021

2021

ADFIAP Corporate social Responsibility 2021

2021

Winner - ACCA Sri Lanka Sustainability Reporting Awards 2021

2021

Winner - Finance Services & Insurance category of ACCA 2021

2021

Most contributing non-governmental institute awarded at appreciation night 2021

2021

AFC was awarded runner-up in the Non-Banking Financial Sector at the National Business Excellence Awards 2021.

2020

අනුකලන තිරසාරත්වය විශිෂ්ඨ ලෙස ආයතනික උපායශීලි බවට පත්කිරිම සඳහා තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ජර්මනියේ කාල්ශෘහේ තිරසාරමය මූල්‍ය සම්මානය සඳහා වන කුසලතා සම්මාන සහතිකය

2020

ශී‍්‍ර ලංකාවේ රක්ෂණ සහ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වර්ගීකරණය යටතේ ACCA තිරසාරමය වාර්තා සම්මානය දිනාගැනීම

තිරසාර ප‍්‍රමිතීන් සහ ප‍්‍රාරම්භන සහතිකකරණය" (SSCI) 2020

ජර්මනියේ වටිනාකම් මෙහෙයුම් මූල්‍ය ආයතන (Value-Driven Financial Institutions) සඳහා තිරසාරමය ප‍්‍රමිතීන් සහ ප‍්‍රාරම්භක සහතිකකරණය පිණිස වන තිරසාරමය සම්මතයන් පිළිබඳ ජාත්‍යන්‍න්තර කවුන්සිලය යටතේ සහතික ලත් වටිනාකම් මෙහෙයුම් මූල්‍ය ආයතනය- බැංකු සහ මූල්‍ය ආයතන පිරිපුන් තිරසාරමය බැංකු සහ මූල්‍ය 4 වන අධියර

2019

Winner - ACCA Sri Lanka Sustainability Reporting Awards 2019

2019

දේශීය ආර්ථීක සංවර්ධනය සඳහා වන ආසියානු හා පැසිෆික් සංවර්ධිත මූල්‍යආයතන සංගමය, පිලිපීනය මගින් පිරිනමනු ලබන කුසලතා සම්මානය

2019

විශිෂ්ඨත්වය සඳහා වන අනුකූලන වාර්තාකරණය සඳහා CMA ශ්‍රී ලංකා පිරිණමනු ලබන කුසලතා සහතිකය

ASIA තිරසාර වාර්තාකරණ සම්මාන 2019

Alliance Finance Co PLC නැවතත් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ඇත, මෙවර සිංගප්පූරුවේ පැවති Asia Sustainability Reporting Awards 2019 හි අපගේ වාර්ෂික ඒකාබද්ධ වාර්තාව සඳහා. අපගේ ව්‍යාපාරයට තිරසාරත්වයේ මූලධර්ම බාධාවකින් තොරව ඒකාබද්ධ කිරීම සහ තිරසාර මූල්‍ය හරහා ලෝකය වඩා හොඳ ස්ථානයක් බවට පත් කිරීමේ අපගේ අරමුණ සාක්ෂාත් කර ගනිමින් අපගේ ප්‍රයත්නයන් පිළිබඳ ඉහළම මට්ටමේ විනිවිදභාවය සහ පුළුල් හෙළිදරව් කිරීම තහවුරු කිරීම තුළින් තිරසාරත්වය සඳහා වන අපගේ කැපවීම මෙය අනුමත කරයි.

2018

බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්‍රයේ CMA වාර්ෂික වාර්තා සම්මාන කුසලතා සහතිකය

2016

ශී‍්‍ර ලංකා කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍යංශයේ කම්කරු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන මහා පරිමාණ සේවා අංශ ක්ෂේත‍්‍රය යටතේ සමාජ සංවාද හා සේවා ස්ථාන සහයෝගිතා සම්මානය සඳහා වන කුසලතා සම්මානය

2016

ඉන්දියාවේ සේව්‍ය සම්මාන ආයතනය (Employer Branding Institute) මගින් පිරිනමනු ලබන ශී‍්‍ර ලංකාවේ විශිෂ්ඨත්වයෙන් යුත් සේවක සංස්කෘතියක් සහිත හොඳම සේව්‍යයා සඳහා වන පිළිගැනීමේ සහතිකය

2016

ශ්‍රී ලංකාවේ සන්නාමයනය සහ අලෙවිකරන විෂිෂ්ඨත්වය සඳහා වන AFC පාපැදි ප්‍රදර්ශනය 2016 CMO ආසියා සම්මාන යතේ වසරේ අලෙවිකරණ කි්‍රයාදාම සම්මානය

2015

බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත‍්‍රය සඳහා ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය විසින් පිරිණමනු ලබන වාර්ෂික වාර්තා අනුකූලතා සහතිකය

2014

හරිත නායකත්ව ජයග්‍රාහක : ආසියානු වගකීම් සහිත ව්‍යවසායකත්ව සම්මානය සිංගප්පූරුව

2013

බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත‍්‍රය සඳහා ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය විසින් පිරිණමනු ලබන වාර්ෂික වාර්තා පිළිගැනීම් සහතිකය

ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා තිළිණ 2012 :හොඳම කළමනාකරණ ක්‍රියාමාර්ග සඳහා

හොඳම කළමණාකරණ ක්‍රියාමාර්ග සඳහා රිදී ත්‍යාගලාභිය වන්නේ වන්නේ ජාතික ව්‍යාපාරවිශිෂ්ඨතා තිළිණ 2012 සඳහා ය.

ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා තිලිණ 2012: බැංකු නොවන මුල්‍ය අංශය

නැෂනල් චෙම්බර් ඔෆ් කොමර්ස් සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ඨතාතිළිණ2012 සඳහා බැංකු නොවන මුල්‍ය අංශයේ රන් තිලිණයේ ඒකාබද්ධ ත්‍යාග ලාභියවෙයි.

ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා තිළිණය 2011:සුවිශේෂී බැංකුකරණය හා මුල්‍ය සේවා සඳහා

ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා තිළිණය 2011 සඳහා සුවිශේෂී බැංකුකරණය හා මුල්‍ය සේවා වෙනුවෙන් රිදී ත්‍යාගලාභියා විය.සම්මාන

පිළිගැනීම් ප‍්‍රදානයන්ගේ ලේඛණය

විශිෂ්ඨත්වය සඳහා වූ අපගේ කැපවීම සහ ‘‘ලොව වඩාත් හොඳ තැනක් බවට පත්කිරීම සඳහා’’ වන අපගේ ප‍්‍රයත්නයට නොකඩවා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අපට ලැබෙන බොහෝ ගෞරව පිළිගැනීම් තවදුරටත් වර්ධනය කරගැනිම අපගේ ප‍්‍රයත්නය වේ.

ISO 222301 : 2012 සහතිකය

ව්‍යාපාර පවත්වාගෙන යෑමේ කළමනාකරණ පද්ධතිය (BCMS) ISO 222301 : 2012 සහතිකය ලැබූ බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම ආයතනය බවට පත්වීම

ව්‍යාපාර අඛණ්ඩතාවය සඳහා වන කලමණාකරණ පද්ධතිය (BCMS)

බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රය සඳහා වන ව්‍යාපාර අඛණ්ඩතාවය කලමණාකරණය (BCMS) පිළිබඳ බි‍්‍රතාන්‍ය ප‍්‍රමිතිය ලැබූ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම සමාගම බවට පත්වීම

ISO 9000 සහතිකය

වර්ෂ 2000 දී ISO 9001 සහතිකය ලබාගත් ශ්‍රී ලංකාවේ පළමු මූල්‍ය ආයතනය බවට පත්විය. මේ වන විට අප ISO 9000: 2008 සහතික කර ඇත.

ISO 9001 සහතිකය

තත්ත්ව පාලනය පිළිබඳ අපගේ කැපවීම ප්‍රසංශාවට බඳුන් කරමින් Det Norske Veritas (DNV) විසින් ගෞරවාන්විත ISO 9001 : 1994 තත්ත්වය ලැබූ ප්‍රථම මූල්‍ය ආයතනය බවට පත්වීම.

තිරසාර සංවර්ධනය සඳහා AFC දායකත්වය ජාත්‍යන්තර ඇගයීමට පාත්‍ර වේ..

තිරසාර සංවර්ධනය වෙනුවෙන් සිය අඛණ්ඩ කැපවීම සහ දායකත්වය සැපයීම වෙනුවෙන් AFC නැවත වතාවක් ජාත්‍යන්තර වශයෙන් පිලිගැනීමට පාත්‍ර වන ලදී. සංවර්ධන මූල්‍යායතන සඳහා වන ආසියාපැසිෆික් කලාපීය සංගමය (ADFIAP) විසින් වඩාත් කැපී පෙනෙන සංවර්ධන ව්‍යාපෘතිය 2019 වෙනුවෙන් පිදෙන කුසලානය මෙසේ AFC වෙත පිරිනමන ලදී.

නිෂ්පාදනයක් ගැන විමසීමක්

    හෝ උදව්වට අපව අමතන්න

    Inquiry about a product

      or call us for assistance

      Inquiry about a product

        or call us for assistance

        ×
        This site is registered on wpml.org as a development site.