Call Us:

EZY ඩ්‍රයිව්

එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ Ezi Drive වාහන කුලියට දීම යනු ඔබගේ කැමැත්ත පරිදි වාහන තෝරාගත හැකි, ආර්ථීක වශයෙන් ඵලදායි, වඩාත් පහසු සේවාවකි. කුලියට දිමේ විසඳුම් සඳහා ඇති වාහන පංතිය අරමුණු කර ඇත්තේ සංස්ථාපිත ආයතන විධායක නිලධාරීන්, වෘතිකයින් සහ පුද්ගලික ව්‍යාපාරවල නියැලෙන පාරිභෝගිකයින්ට කෙටිකාලීනව වශයෙන් කුලියට දීම සඳහාය. එන්න, අපගේ සේවාව අත්විදින්න. ටැක්සි, කැබ්, ත්‍රිරෝද රථවලින් හා ඔබගේ හිතවතුන්ගේ වාහන වලින් යැපුණු කාලයට තිත තබන්න. එන්න, අපගේ වාහන පරීක්ෂාකර බලා මෙතෙක් ඔබ සිහින මැවූ වාහනය තෝරාගෙන පදවාගෙන යන්න.

ප්‍රතිලාභ

සුදුසුකම් සහ වෙනත් තොරතුරු

ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්

ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන භාණ්ඩයට Click කරන්න ………

විමසීමක් කිරීම

ඔබ සොයන දේ හමුවූයේ නැතිද? ඔබට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා ඔබට සහයවීමට අපට හැකිය. පහත දක්වා ඇති අපගේ හමුවිය හැකි පෝර්මය පුරවන්න. හැකි ඉක්මනින් අපි ඔබ හා සම්බන්ධ වන්නෙමු.

    එලායන්ස් ෆිනෑන්ස් අපි ඔබට උදව් කිරීමට බැඳී සිටින්නෙමු.

    ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.

    එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ අපි ඔබට උදව් කිරීමට මෙහි සිටිමු.

    ක්‍රියාශීලී තිරසාරත්වය

    අපගේ නවතම පුවත් සහ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ යාවත්කාලීනව සිටින්න

      වෙනත් අවශ්‍ය සේවාවක් ලබාගැනීමට තවත් හදාරන්න – වැඩි විස්තර සඳහා

      නිෂ්පාදනයක් ගැන විමසීමක්

        හෝ උදව්වට අපව අමතන්න

        Inquiry about a product

          or call us for assistance

          Inquiry about a product

            or call us for assistance

            ×
            This site is registered on wpml.org as a development site.