Call Us:

වාහන ලීසිං

ඔබ සිහින මැවූ මෝටර් රථය ඔබගේ කරගැනීමට සහය වීමට අප සුදානම්.මෝටර් සයිකලයක්, කාරයක්, වෑන් රථයක්,ත්‍රි රෝද රථයක්, ලොරියක් හෝ වෙනත් ඕනෑම වාහනයක් කෙටි පියවර කිහිපයකින්, මාසික වරික පදනම මත ලබාගත හැක. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි නිර්මාණය කරගත හැකි පහසු ගෙවීමේ ක්‍රම රාශියක් හා ඔබගේ සේවය සඳහා දිවයින පුරා විහිදුනු ශාඛා ජාලයක්.

ත්‍රී රෝද රථ ලීසිං ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනය වන එලායන්ස් ෆිනෑන්ස් ගෑස් ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයට හඳුන්වාදීමේ පුරෝගමියාද වේ. ගෑස් ත්‍රිරෝද රථ මගින් සාමාන්‍ය ත්‍රී රෝද රථ වලට සාපේක්ෂව කාබන්ඩයොක්සයිඩ් විමෝචනය 30-40% කින් අවම කරන අතර පරිසරයට මුදා හැරෙන අහිතකර වායුවර්ග 10% කින් අවම කරයි.

ප්‍රතිලාභ

අතවශ්‍ය ලිපි ‌ලේඛන

ඔබේ වාහනයට නම්යශීලී පියවර 4 ක්

ඔබේ අලවි නියෝජිතයා හමුවන්න

CRIB වාර්තා
සහ අනෙකුත්
ලියවිලි ලබා දීම

වාහන
පරික්ෂාව

මුදල්
ගෙවීම

එලායන්ස් ෆිනෑන්ස් නම්‍යශීලී බදු ගෙවීම් තෝරා ගැනීමේ අයිතීන්;

අප නියෝජිතයකු හා සම්බන්ඳවන්න

    ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්

    ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන භාණ්ඩයට Click කරන්න ………

    විමසීමක් කිරීම

    ඔබ සොයන දේ හමුවූයේ නැතිද? ඔබට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා ඔබට සහයවීමට අපට හැකිය. පහත දක්වා ඇති අපගේ හමුවිය හැකි පෝර්මය පුරවන්න. හැකි ඉක්මනින් අපි ඔබ හා සම්බන්ධ වන්නෙමු.

      එලායන්ස් ෆිනෑන්ස් අපි ඔබට උදව් කිරීමට බැඳී සිටින්නෙමු.

      ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.

      එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ අපි ඔබට උදව් කිරීමට මෙහි සිටිමු.

      ක්‍රියාශීලී තිරසාරත්වය

      අපගේ නවතම පුවත් සහ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ යාවත්කාලීනව සිටින්න

        වෙනත් අවශ්‍ය සේවාවක් ලබාගැනීමට තවත් හදාරන්න – වැඩි විස්තර සඳහා

        නිෂ්පාදනයක් ගැන විමසීමක්

          හෝ උදව්වට අපව අමතන්න

          Inquiry about a product

            or call us for assistance

            Inquiry about a product

              or call us for assistance

              ×
              This site is registered on wpml.org as a development site.