Call Us:

රැකියා අවස්ථා

careers2

ප්‍රගතිය සඳහා ස්ථානය

දශක 6 කට අධික කාලයක් තුළ අලූත් දේ සොයාගැනීම සහ තිරසාර වටිනාකම් සඳහා මූලික වූයේ හැකියාව, ඉමහත් ලැදියාව හා විශේෂඥ දැනුමැති අපගේ සේවක සමූහය ය. අප මෙහෙයවූයේ ති්‍රත්ව බිම් මට්ටමේ කැපවීම වන අතර අපගේ විශ්වාසය මෙය නිවසින් ආරම්භ කල යුතු බවය. එමනිසා එලායන්ස් මූල්‍ය සමාගම උද්දීත්ත වූ සහ පෝෂණය කිරිමේ වාතාවරණයක් ඇතිකර එක් එක් සේවක මහතා බලගැන්වීම් කර ඇති අතර ඒ තුළින් ඔහුට හෝ ඇයට තම විභව්‍ය අපේක්ෂාවනට ලඟාවීමට හා ව්‍යාප්ත කරගැනීමට හැකිවන අතර එය සමාගමේ යහපතට ද ඉවහල් වනු ඇත. අප විශ්වාස කරන්නේ ක්‍රියාශීලි හා නිපුනතාවලින් සමන්විත කණ්ඩායමකට ” ලොව වඩාත් හොඳ තැනකට පත්කරමු ” යන තමා කල යුතු කාර්යය අවශ්‍යයෙන්ම කලයුත්තක් බවට හැඟීයන්නේ නම් සහ ඒ පිළිබඳ ඉමහත් ලැදියාවක් ඔවුන් තුළ ජනිත වන්නේ නම් සැබැවින්ම එය අපගේ සියළු පරදුදරන්නන්ට තම වටිනාකම් තව තවත් වැඩිකරගැනීමට හේතු වනු ඇති බව ය.
එමනිසා, එලායන්ස් මූල්‍ය සමාගම දිවයින පුරා විසිරී සිටින එහි කණ්ඩායම් සාමාජිකයිනට බොහෝ නිර්මිතයන් මෙන්ම තමා කරන කාර්යය පිළිබඳ අභ්‍යාසයන් පුහුණුව හා උපදේශණය ලබාදෙන අතර ඒ තුළින් කළමනාකාර්ත්ව හා නායකත්ව හැකියාවන් නොකඩවා වැඩිකරගැනීමට ඉවහල් වනු ඇත. අපට ඇත්තේ විවිධ අංශයන්ගෙන් සමන්විත කණ්ඩායමක් වන අතර එය විවිධාංගික යථා දර්ශනයන්ගෙන් තවත් ශක්තිමත් වන අතර ප්‍රකීර්ණක පසුබිමකින් හැඩගැන්වූ ඔවුන්ගේ නිපුනතාවයන් සංසක්තක ” එක කණ්ඩායමක් ” කරා අපව ගෙනඑයි. ස්ත්‍රී පුරුශ එක සමාන තත්ත්වයෙන් සැලකීම සඳහා වන අපගේ කැපවීම හේතුවෙන් අධ්‍යක්ෂක මණ්ඩලයේ සිට සුළු සේවක මට්ටම දක්වා සියළු දෙනාටම ගැහැණු පිරිමි භේදයකින් තොරව වැටුප් අනුපාතිකය 1:1 ක් වන බවට වගබලාගෙන ඇත.

සෑම සාමාජිකයෙක්ම එක ලෙස අලූත් සහ පරණ හෝ කාර්යශූර සහ කැපවීම හෝ එක ලෙස සහක්‍රියාවෙන් කටයුතු කර අප නොකඩවා ස්ථිර වශයෙන්ම ඉදිරියටම යන බැවින්, අපගේ මෙම කාර්යශූරි කණ්ඩායම හා එක්වීමට කැමැත්තක් දක්වන අනාගත දැක්මක් සහිත ඉතා උද්යෝගිමත් අය සිටටීනම් අප හා එක්වන ලෙස අපි ආරාධනය කරන්නෙමු. ඔබගේ ජීව දත්ත ප්‍රකාශනයක් careers@alliancefinance.lk වෙත යොමු කරන්න

AFC හි අපි

Unique benefits for the employees at AFC

  • Enhance EPF – It’s a private provident fund where the employee can get the total provident within 2months by completing the clearance process after providing the resignations. Members will contribute 10% from the salary and the Company will contribute 20% from the salary each month where the employee gets a benefit of 10% more than the normal rate.
  • Gratuity – Higher gratuity amount entitled with respective service years. (10-15 years full salary per each complete year, 15-20 years 1.5 salaries per each complete year & over 25 years 2 salaries per each complete year)

Other benefits

  • Professional development scheme
  • Profit sharing scheme

නවතම රැකියා ලැයිස්තු

No posts found!

සීමාවාසික පුහුණුව

ක්ෂේත්‍රය පිළිබඳව පළපුරුද්දක් නොමැති වුවත් ඔබ අප සමග වැඩ කිරීමට කැමති නම් ඔබට උදවු කිරීමට අපට හැකියාවක් ඇත

නිෂ්පාදනයක් ගැන විමසීමක්

    හෝ උදව්වට අපව අමතන්න

    Inquiry about a product

      or call us for assistance

      Inquiry about a product

        or call us for assistance

        ×
        This site is registered on wpml.org as a development site.