විශ්වාසය නැමැති අත්තිවාරම මත ගොඩනගා වසර 65 ක් පුරාවටම, ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම වශයෙන් තැන්පත් සිතකින් හා අවුල් වියවුල් තොරව ඔබට ජීවිතය ගෙනයාමට හැකිවනු පිණිස එලායන්ස් ෆිනෑන්ස්. ඔබගේ ඉතුරුම් වලට පූර්ණ ආරක්ෂාව සහතික වන වගයි! අපගේ වටිනාකමේ තිරසාර සම්බන්ධතාවයන් හතරවන පරම්පරාවට ද සේවය සලසමින් අපගේ සියළුම පාර්ශ්වකරුවන් සමග එකතු වී විශ්වාසය, විශිෂ්ඨ සේවය හා
සෑම පාර්ශ්වයකටම සෙත සැලසෙන වටිනාකම් නිර්මාණයක් ගොඩනගාගෙන ඇත්තෙමු.
දිගු කාලීනව, ස්ථීර වශයෙන්ම අප ඔබ සමග සිටින බව ඔබ දන්නා බැවින් ඔබගේ අනාගතය ගැන අපට සහතික වියහැකිය.
ඔබගේ අවශ්‍යතා සඳහා අපගේ විසඳුම්
ඉතුරුම්

සාමාන්‍ය ඉතුරුම්
එලායන්ස් ෆිනෑන්ස් සාමාන්‍ය ඉතුරුම් ගිණූමක් යනු නිත්‍යානුකූල වයස් සීමා වන අවුරුදු 18 ඉක්මවුූ සියළුම ශ්‍රී ලාංකිකයිනට ආකර්ෂණීය පොලියක් යටතේ හොඳ අනාගතයක් සඳහා...

AFC හපන්නු
ඔබගේ දරුවාගේ සිහින සැබෑකර ගැනීමට හැකිවනු පිණිස ඔවුන් බලගැන්වීම අනාගත සහයවීමට මෙම ගිණුම උපකාරි වේ. ඔබගේ දරුවා උපන් දිනයේ සිට තරුණ වයස දක්වා...

ත්‍රිරෝද රථ ඉතුරුම්
ත්‍රිරෝද රථ හිමිකරුවන් අතර ඉතිරිකිරීමේ පුරුද්ද වැඩිදියුණු කිරීම සඳහා මෙම අද්විතිය ඉතුරුම් යෝජනාක්‍රමය එලායන්ස් ෆිනෑන්ස් විසින් ක්‍රියාත්මක කර ඇත...

ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම්
ඔබ අවුරුදු 60 ට වැඩිනම් අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම් ක්‍රමයට සම්බන්ධ වී ඔබ අමාරුවෙන් උපයාගත් මුදලට ඉහළ පොලියක් ලබාගත හැකිය. විශ්‍රාම ලැබීමෙන් පසුව ජීවිතයේ...
ස්ථාවර තැන්පතු

ස්ථාවර තැන්පත්
පරම්පරා හතරකට සේවය සලසා ඇති ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය ආයතනය වශයෙන් වාර්තා තබා ඇති අප සමාගම ස්ථාවර තැන්පත් සඳහා ඔබට සෑහීමකට පත්විිය හැකි තරඟකාරි...
රන් ආයෝජන

AFC රන් ආයෝජන
නවතම මෝස්තරවලින් යුත් රන් ආභරණ අයත් කරගැනිමට ඔබ සිහින මවන්නේද එසේත් නොමැතිනම් ඔබගේ දරුවාගේ විවාහයට රන් ආභරණ මිළදී ගැනීමට බලාපොරොත්තු වන්නේද?
එලායන්ස් ෆිනෑන්ස් සමාගම සමග ගණුෙදුනු කර ඔබගේ ආයෝජන වල සුරක්ෂිතභාවය තහවුරු කරගන්න
ඔබගේ ආයෝජන යනු ඔබගේ ජීවිතයේ අනාගත කටයුතු සඳහා ඔබ විසින් සකස් කරගත් මූල්‍ය සැලසුමේ ප්‍රතිමූර්තියයි. ඔබ කැපවීමෙන් උපයාගත් දේ සුරක්ෂිත ලෙස ලබාගතහැකි ස්ථානයක් අපි ඔබට ලබාදෙන්නෙමු
එලායන්ස් ෆිනෑන්ස් සමාගම සමග ආයෝජනය කලයුත්තේ ඇයි?
පරම්පරා හතරක පාරිභෝගිකයිනට විශ්වාසනීය සේවයක් සැපයු එලායන්ස් ෆිනෑන්ස් සමාගම එම විශ්වාසනීය සේවය ඔබටද ලබාදෙනු ඇත. අති විශිෂ්ඨ සේවයක් සමගින් වෙළඳපොලේ හොඳම සැලසුම් අපි අපගේ වටිනා පාරිභෝගිකයිනට ලබාදෙන්නෙමු.
තිරසාර ආයෝජනය
එලායන්ස් මූල්‍ය සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තිරසාර මූල්‍ය ආයතනයයි. වටිනා ආයෝජකයෙකු වශයෙන් ලොව වඩාත් තිරසාර ස්ථානයක් බවට පත්කිරීමේ අරමුණ ඇතිව පවත්වාගෙන යනු ලබන අපගේ තිරසාර ව්‍යාපාරයේ හවුල්කරුවෙකු බවට ඔබ පත්වනු ඇත,
එලායන්ස් ෆිනෑන්ස් අපි ඔබට උදව් කිරීමට බැඳී සිටින්නෙමු.
ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.
එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ අපි ඔබට උදව් කිරීමට මෙහි සිටිමු.
- Sed laoreet vestibulum tristique
- Fusce in enim elit.
- Praesent tristique non eros quis lacinia.
- Nullam molestie ut sapien nec ullamcorper.
- Sed laoreet vestibulum tristique
- Fusce in enim elit.
- Praesent tristique non eros quis lacinia.
- Nullam molestie ut sapien nec ullamcorper.
ක්‍රියාශීලී තිරසාරත්වය
අපගේ නවතම පුවත් සහ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ යාවත්කාලීනව සිටින්න
වෙනත් අවශ්‍ය සේවාවක් ලබාගැනීමට තවත් හදාරන්න – වැඩි විස්තර සඳහා
SELECT PRODUCT(S)
ස්ථාවර තැන්පතු ලීසිං රන් ණය
ඉක්මන් මුදල් වාහන විකිණීමට වාහන කුලියට ගැනීම සඳහා රන් ආයෝජන