Call Us:

වාහනවලට මූල්‍ය පහසුකම් සැලසීමේ දිර්ඝකාලීන උරුමයක් ඇති ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය ආයතනය වශයෙන් ත දශක හයකට අධික කාලයක් තුළ විශ්වාසනීය සන්නාමයක් ආරෝපනය වීම හේතුවෙන් ඔබ වාහනයක් මිලදීගැනීමේදී නිවැරදි තීරණ හා තෝරාගැනීම සඳහා සුදුසුම ස්ථානය බවට එලායන්ස් ෆිනෑන්ස් සමාගම පත්ව ඇත.

Autosure යනු එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ විශේෂිත වූ ව්‍යාපාර ඒකකයයි. එය සමාගමේ මෝටර් රථ විකිණීම, කල්බදු පහසුකම්, වාහන හුවමාරුව, වාහන කුලියට දීම (Ezi Drive) මෙන්ම වාහන සර්විස් කිරීම ද ඇතුළු සියලූ විසඳුම් එකම ස්ථානයකින් ලබාදිය හැකි අන්දමට අංග සම්පූර්ණ ලෙස සන්නද්ධ වී ඇති ඒකකයකි. තවද, වාහන වෙළඳාම් ක්ෂේත්‍රයේ වසර 18 කට අධික විශේෂඥ පළපුරුද්ද ලබා ඇති වාහන වෙළඳාම් ක්ෂේත්‍රයේ වසර 18 කට අධික විශේෂඥ පළපුරුද්ද ලබා ඇති AFC සමාගම, පාරිභෝගික වටිනාකම් ව්‍යාපාරික සැලසුම, ඒ සඳහාම කැපවූ කණ්ඩායමක සහය ඇතිව පාරිභෝගිකයාට මග පෙන්වමින් අතිරේක වාසි ද ලබාදෙයි. තවද මෙම ඒකකය ප්‍රධාන පෙළේ බොහෝ වාහන ව්‍යාපාරිකයින් සමඟ හවුල් වී වාහන හුවමාරුවට පහසුකම් සලසයි.

පාරිභෝගිකයින්ගේ කාලීන අවශ්‍යතාවයන් සපුරාලීමට හා ඉන්ධන සඳහා ඉල්ලූම වැඩිවෙමින් පවතින පසුබිමක, තමාටම වාහනයක් හිමිකර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකීය ජනතාවට
ඒ සඳහා මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් අවස්ථාවන් රාශියක් සලසාදීමට මෙම ඒකකය ඉතා හොඳ සූදානමකින් සිටී.

ප්‍රතිලාභ

ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්

ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන භාණ්ඩයට Click කරන්න ………

විමසීමක් කිරීම

ඔබ සොයන දේ හමුවූයේ නැතිද? ඔබට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා ඔබට සහයවීමට අපට හැකිය. පහත දක්වා ඇති අපගේ හමුවිය හැකි පෝර්මය පුරවන්න. හැකි ඉක්මනින් අපි ඔබ හා සම්බන්ධ වන්නෙමු.

    එලායන්ස් ෆිනෑන්ස් අපි ඔබට උදව් කිරීමට බැඳී සිටින්නෙමු.

    ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.

    එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ අපි ඔබට උදව් කිරීමට මෙහි සිටිමු.

    ක්‍රියාශීලී තිරසාරත්වය

    අපගේ නවතම පුවත් සහ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ යාවත්කාලීනව සිටින්න

      වෙනත් අවශ්‍ය සේවාවක් ලබාගැනීමට තවත් හදාරන්න – වැඩි විස්තර සඳහා

      නිෂ්පාදනයක් ගැන විමසීමක්

        හෝ උදව්වට අපව අමතන්න

        Inquiry about a product

          or call us for assistance

          Inquiry about a product

            or call us for assistance

            ×
            This site is registered on wpml.org as a development site.