Call Us:

ඔබගේ දරුවාගේ සිහින සැබෑකර ගැනීමට හැකිවනු පිණිස ඔවුන් බලගැන්වීම අනාගත සහයවීමට මෙම ගිණුම උපකාරි වේ. ඔබගේ දරුවා උපන් දිනයේ සිට තරුණ වයස දක්වා ඔහුගේ /ඇගේ අනාගතය සැලසුම්කිරිමට හැකිවන පරිදි ඔවුන්ගේ මූල්‍ය සුරක්ෂිතභාවය සඳහා අවශ්‍යකරන පසුබිම එලායන්ස් ෆිනෑන්ස් හපන්නු සලසා දෙනු ඇත, වයස අවුරුදු 18 ට අඩු ඕනෑම අයෙකුට මෙම ඉතුරුම් තෝරාගැනීම කල හැකි අතර ආකර්ෂණීය පොලියක් යටතේ රුපියල් 500/-ක අවම මුදලකින් ගිණුමක් ආරම්භ කිරිමට හැකිය. මෙයට අමතරව, ළමුන්ගේ ඉතිරිකිරිමේ පුරුද්ද ඇතිකිරිමට මෙය ඉවහල් වන අතර ගිණුම් ශේෂය නිශ්චිත සීමාවකට පැමිණිවිට ආකර්ෂණීය ත්‍යාග තම තරුණ වයසේදී තෝරාගැනීමට ඔවුනට හැකිවනු ඇත.

විශේෂ ප්‍රවර්ධන වැඩසටහන්

‘AFC හපන්නු’ ළමා ඉතුරුම් ගිණුම් සමඟ 2022 ළමා දිනය සමරන්න.

ඔබේ දරුවන්ගේ ගායන, නැටුම් සහ චිත්‍ර දක්ෂතා Alliance Finance වෙත එවන්න, හොඳම දක්ෂතා සඳහා AFC හපන්නු වෙතින් විශිෂ්ට ත්‍යාග පිරිනමනු ලැබේ.

වයස් කාණ්ඩ: අවුරුදු 5-8 / අවුරුදු 9-13 / අවුරුදු 14-18. ඔබගේ දරුවන්⁣ගේ චිත්‍ර ලඟම ඇති AFC ශාඛාවට භාර දෙන්න. WhatsApp 076 053 6729 වෙත ගායන සහ නැටුම් වීඩියෝ (උපරිම මිනිත්තු 3) යවන්න.

ඇතුළත් කිරීම් 2022 ඔක්තෝබර් 31 දිනෙන් අවසන් වේ.

*කොන්දේසි අදාළ වේ.

අනිකුත් ප‍්‍රතිලාභ

ගිණුම් ආරම්භ කිරීමේ සුදුසුකම්

ඔබ වෙනුවෙන් තවත් ආයෝජන විකල්ප

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nullam leo mauris, elementum venenatis neque nec, porttitor fringilla purus. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit.

Make an Inquiry

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nullam leo mauris, elementum venenatis neque nec, porttitor fringilla purus. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit.

    ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්

    ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන භාණ්ඩයට Click කරන්න ………

    විමසීමක් කිරීම

    ඔබ සොයන දේ හමුවූයේ නැතිද? ඔබට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා ඔබට සහයවීමට අපට හැකිය. පහත දක්වා ඇති අපගේ හමුවිය හැකි පෝර්මය පුරවන්න. හැකි ඉක්මනින් අපි ඔබ හා සම්බන්ධ වන්නෙමු.

      එලායන්ස් ෆිනෑන්ස් අපි ඔබට උදව් කිරීමට බැඳී සිටින්නෙමු.

      ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.

      එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ අපි ඔබට උදව් කිරීමට මෙහි සිටිමු.

      ක්‍රියාශීලී තිරසාරත්වය

      අපගේ නවතම පුවත් සහ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ යාවත්කාලීනව සිටින්න

        වෙනත් අවශ්‍ය සේවාවක් ලබාගැනීමට තවත් හදාරන්න – වැඩි විස්තර සඳහා

        නිෂ්පාදනයක් ගැන විමසීමක්

          හෝ උදව්වට අපව අමතන්න

          Inquiry about a product

            or call us for assistance

            Inquiry about a product

              or call us for assistance

              ×
              This site is registered on wpml.org as a development site.