Call Us:

ණය පහසුකම්

පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් සැපයීම තුලින් ගොඩනැගුන වටිනාකම් මත සමාජය සවිබල ගැන්වීමෙහි දශක ගණනාවක් ඉහල කීර්තිනාමයක් ගොඩනගත් එලායන්ස් ෆිනෑන්ස් සමාගම ඔබගේ ව්‍යාපාරය වැඩිදියුණු කිරීමටත් එහි අනාගත සුබසිද්ධියටත් එමෙන්ම උපකාර අවශ්‍ය මොහොතේම ඔබගේ සහයට නිරතුරුව සිටියි.අපගේ ව්‍යාපාර පරිචය අන් සමාගම් අතරින් වෙන්ස් වන්නේ අප තිරසාරභාවය පිළිබඳව නිරතුරුව අවධානය යොමු කිරීමත්, ත්‍රිත්ව ලභාදයීත්ව සංකල්පය මත පදනම්ව කටයුතු කිරීමත් වන අතර එතුලින් අප ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුල්‍ය ආයතන අතුරින් විශිෂ්ඨතම මුල්‍ය සමාගමක් බවට පත්වී ඇත්තෙමු.අපගේ ණය විසඳුම් සේවාවන් අතර වාහන සහ උපකරණ ණය ,රන් ණය , පුද්ගලික හා අධ්‍යාපන ණය , හදිසි ණය සහ කෘෂි ණය සේවා විශේෂයෙන් කැපී පෙනේ.

සහතිකලත් මෙන්ම වටිනාකම් මත පදනමු මුල්‍ය සමාගමක් ලෙස අප සැමවිටම මානව ක්‍රියාකාරකම් නිසා අපගේ ජනතවට, මිහිතලයට හා ලාභදායිත්වයට වන බලපෑම පිළිබඳව නිරත්තර අවධානය යොමු කරන්නෙමු.අපගේ සේවාවන් පාරිභෝගික අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නිර්මාණය කරන්නේ ලෝකය වඩාත් යහපත් තැනක් බවට පරිවර්තනය පත්කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනයි. තිරසාරත්වය මත පදනම්වූ අපගේ ව්‍යාපාර මෙහෙයුම් තුලින් අප ගොඩනගන වටිනාකම් අපගේ පාර්ශවකරුවන්ට තිරසාර හෙට දිනක් ලබාදේ.එය අප ආයතනයට මෙන්ම පාරිභෝගිකයන්ට මෙම වටිනාකම් දාමයේ ප්‍රතිලාභීන් වීමට හැකි වීමත් ඔවුන් අප හා එක්කාසු වීමෙන් ඔවුනට තිරසාරත්ව ගමනට දායක වීමට හැකිවේ.

අප පාරිභෝගික අවශ්‍යතා හොඳින් හඳුනාගනිමින් ඔවුන් හා දීර්ඝ කාලීන සබඳතාවන් ගොඩනැගීමට ප්‍රයත්න දරයි. එලායන්ස් ෆිනෑන්ස් ඔබට උපකාර අවශ්‍ය සෑම මොහොතේම ඔබ ලඟින් සිටිනා මිත්‍රයෙකි.

එලායන්ස් ෆිනෑන්ස් වර්තමානය වන විට ණය සේවා සම්පාදනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන මුල්‍ය ආයතනය වන්නේ

  • වසර 65 කට අධික කාලයක් තුල ගොඩනගාගත් කීර්තිය.
  • AFC නාමය හා බැඳුනු අවංකභාවය.
  • කෙටිකාලීන ලාභය කෙරෙහි පමණක් අවධානය යොමු නොකරමින්, දෙපාර්ශවයටම ප්‍රතිලාභ ලබාදෙන, හොඳින් සැලසුම් කරන ලද ණය සේවා සැලසුම් තුලින් ව්‍යාපාර හා ව්‍යවසායකයන් සවිබල ගැන්වීම.
  • ලීසිං ක්ෂේත්‍රයේ ප්‍රමුඛ දනුම් සම්භාරය.
  • වාහන ලීසිං ක්ෂේත්‍රයේ පළපුරුද්ද සමග සුසැදි Autosure සේවාව.
  • වේගවත් සේවාව

අපගේ සේවා

  • පාරිභෝගික අවශ්‍යතාවයට ගැලපෙන නම්‍යශීලී මුල්‍ය විසදුම්.
  • වේගවත් සහ පහසු සේවාවක් සහ පාරිභෝගිකයෙකුට අපේක්ෂිත විසඳුම් සඳහා සාධාරණ කාලයක්.
  • සේවා ලබා ගැනීමට සහ ණය ආපසු ගෙවීම් කිරීමට දිවයින පුරා පිහිටි ශාඛා 86+ ක්.
  • පාරිභෝගික සේවා විශිෂ්ඨත්වය.
  • ණය ආපසු ගෙවීම අභියෝගයක් ලක් වූ විට ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා සුහදශීලී අත්වැලක්.
  • අවශ්‍යතා රාශියක් සපුරාලන නම්‍යශීලී විසඳුම්.
  • අපහසුවකින් තොර කඩිනම් සේවාවක්.
  • එකම වහලක් යටින් වාහනයක් මිලදී ගැනීම, කුලියට දීම හෝ සේවා කිරීම සඳහා වාහන කුලියට ගැනීමේ සම්පූර්ණ විසඳුම්.
  • කුඩා හා ක්ෂුද්‍ර සැපයුම්කරුවන්ට සහය වීම ඔවුන්ගේ ව්‍යාපාරවල තිරසාර බව සහතික කිරීම සඳහා සැපයුම්කරුවන් සහ ගැනුම්කරුවන් සමඟ සම්බන්ධතා ගොඩනැගීම.

ඔබගේ අවශ්‍යතා සඳහා අපගේ විසඳුම්

වාහන ලීසිං

ඔබ සිහින මැවූ මෝටර් රථය ඔබගේ කරගැනීමට සහය වීමට අප සුදානම්.එය මෝටර් සයිකලයක්, කාරයක්, වෑන් රථයක්,ත්‍රි රෝද රථයක්, ලොරියක් හෝ වෙනත් ඕනෑම වහනයක් මාසික වරිකයකට කෙටි පියවර කිහිපයකින්...

රන් ණය

ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවයන්ට හොඳම විසඳුම එලායන්ස් ෆිනෑන්ස් රන් ණය සේවාවයි. ඔබගේ රන් අභරණ අප වෙත ගෙන එන්න, ඔබගේ අවශ්‍යතාවට සරිලන ඉහල අත්තිකාරම් මුදලක්, ඉක්මනින් හා පහසුවෙන් ලබාගන්න....

ස්ථාවර තැන්පතු මත ණය

අපගේ ස්ථාවර තැන්පතු පාරිභෝගිකයන් වෙත ලබාදෙන විශේෂී සේවාවයි AFC quick කෑෂ්. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතා සඳහා හොඳම විසඳුම වන අතර ස්ථාවර තැන්පතුව කල්පිරීමට ප්‍රථම ඇතිවන හදිසි මුදල් අවශ්‍යතා සඳහා යොදා ගත හැක...

ස්පීඩ් කෑෂ්

AFC ස්පීඩ් කෑෂ් - ඔබගේ මෝටර් රථයට කෙටිකාලින ණයක්. ඔබගේ කෙටිකාලීන ප්‍රාග්ධන අවශ්‍යතාවයට කදිම විසඳුමක් වන අතර පොලිය පමණක් ගෙවාගෙන යාමට හැකි අතර කාලසීමාව අවසානයේදී මුල් මුදල ගෙවා නිම කිරීමට හැක....

මිත්‍රත්ව ණය

AFC මිත්‍රත්ව ණය යනු 2021 නව වසර සඳහා AFC හි කැපවූ සහ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට අපගේ ත්‍යාගයයි. කොවිඩ් වසංගතය සහ නව සාමාන්‍ය මගින් ඇති කරන ලද අභියෝගවලට මුහුණ දීම සඳහා....

කෘෂිකාර්මික ණය

ජාතික ආර්ථීකයට සිය දායකත්වය පුළුල් කරමින් ජනතාව,මිහිතලය හා ලාභය යන ත්‍රිත්ව ලභදයීත්ව සංකල්පර පෙරදැරිව කෘෂිකර්මාන්තය සඳහා මුල්‍ය විසඳුම් ලබාදේ. විශේෂයෙන් දේශගුණික ස්මාර්ට් කෘෂිකර්මාන්තය සහ කෘෂි අගය ඉහල…

පුද්ගලික ණය

එලායන්ස් ෆිනෑන්ස් Platinum Advance සුවිශේෂ වූ පුද්ගල ණය පහසුකමකි.බැංකු නොවන මුල්‍ය ආයතනයක් විසින් ලබාදෙන ඔබගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා නිර්මාණය කල පුද්ගල ණය...

ඇප ණය

ඔබගේ කෙටි කාලීන කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා මාස 3 සිට 6 දක්වා ආනයන ලියවිලි මත ඇප ණයක් ලබාගත හැක. ඔබ වාහන අනයනකරුවෙකු නම් ඔබගේ අවශ්‍යතාවයට කදිම විසඳුමයි AFC.

අධ්‍යාපන ණය

AFC අධ්‍යාපන ණය යනු ඔබට හෝ ඔබගේ ආදරණියන් සඳහා ඉතා අවශ්‍ය ලැප්ටොප් පරිගණකයක් හෝ ස්මාර්ට් උපාංගයක් මිලදී ගැනීමට හෝ වෙනත් අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීමට මෙම කාණ්ඩය...

අසමසම මුල්‍ය දැනුම

1956 සිට , වියදම් හා ආපදා අඩු කරන මුල්‍ය විසදුම් ඉදිරිපත් කරමින් පුද්ගලයන්ට හා ආයතනවලට එලායන්ස් ෆිනෑන්ස් සමාගම උදව් කරමින් සිටී. මෙම සමාගමට ඇති අසමසම මුල්‍ය දැනුම නිසා ඔබේ අවශ්‍යතා අවබෝධ කරගෙන සත්‍ය වශයෙන්ම ප්‍රයෝජනවත් විසදුමක් ඉදිරිපත් කිරීමට සුවිශේෂී හැකියාවක් ඇත.

සංවර්ධන මුල්‍ය පහසුකම්

අපගේ දැවැන්ත ව්‍යාපාරික ජාලය තුලින් ‘සංවර්ධන මූල්‍ය සදහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන අතර, බැංකු නොවන පාරිභෝගික ප්‍රජාව අතර කුඩා පරිමාණ ලීසිං පහසුකම් ලබාදීමේ ආයතනයක් ලෙස, අප හට ඇති ප්‍රධාන තරගකාරි හැකියාව භාවිතා කරමින් දැනට පවතින මූල්‍ය කටයුතු වලට අමතරව, රන් ණය හා ක්ෂණික ලිසීං පහසුකම් ලබා දීමද, මෙම සංවර්ධන මූල්‍ය අංශය මගින් ආරම්භ කර ඇත.

ඔබේ සිහිනය සැබෑ කරවයි

ඔබේ හිත ඇදී ගිය ක්‍රීඩාශීලී කාර් රථයක් මිලදී ගැනීම හා පැදවීම, ඔබේ නිවස අලුත්වැඩියා කිරීම, විශේෂ ගමනාන්ත දක්වා ගමන් කිරීම, සුරඟන කතාවල ඇති විවාහයක් ඔබ නිතරම අපේක්ෂා කරයි. එලායන්ස් ෆිනෑන්ස් සමාගම එය තේරුම් ගෙන පාරිභෝගිකයාට ඔබින මුල්‍යය විසඳුම් ඉදිරිපත් කරයි.

එලායන්ස් ෆිනෑන්ස් අපි ඔබට උදව් කිරීමට බැඳී සිටින්නෙමු.

ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.

එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ අපි ඔබට උදව් කිරීමට මෙහි සිටිමු.

ක්‍රියාශීලී තිරසාරත්වය

අපගේ නවතම පුවත් සහ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ යාවත්කාලීනව සිටින්න

    වෙනත් අවශ්‍ය සේවාවක් ලබාගැනීමට තවත් හදාරන්න – වැඩි විස්තර සඳහා

    ஒரு தயாரிப்பு பற்றிய விசாரணை

      அல்லது உதவிக்கு எங்களை அழைக்கவும்

      නිෂ්පාදනයක් ගැන විමසීමක්

        හෝ උදව්වට අපව අමතන්න

        Inquiry about a product

          or call us for assistance

          Inquiry about a product

            or call us for assistance

            ×
            This site is registered on wpml.org as a development site.