ආයෝජක සබඳතා
අප ගැන
වසර 65 කට වැඩි කලක් අප ආයෝජකයින් සමඟ අනගි සබඳතාවයක් පවත්වාගෙන යාම අපගේ සමාගමේ ස්ථාවරත්වයේ ප‍්‍රධාන සාධකයකි. එලෙසම, ආයෝජකයින්, පාර්ශවකරුවන්, විශ්ලේෂකයින්, නියාමන අධිකාරීන් සහ මාධ්‍ය වෙත විනිවිද සහ කාලෝචිත සන්නිවේදනය අප සමාගමේ ප‍්‍රධානතම ප‍්‍රතිපත්තියක් වන අතර ඒ පිළිබඳව අපට ඇත්තේ සාඩම්බර හැඟීමකි.
එලායන්ස් ෆිනෑන්ස් පිළිබඳ දළ විවරණයන්
- AFC ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගමයි.
- මූල්‍යමය සහ අනෙකුත් විවිධ දිරිගැන්වීම් තුලින් ලාංකේය ව්‍යාපාර ක්ෂේත්රයේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීමට සමාගම ඇප කැප වී සිටියි.
- ශ්‍රී ලංකාව හා කලාපය තුල තිරසාර මුල්‍යකරණයට අනුව යමින් පරිපුර්න ගෝලීය තිරසාර ප්‍රමිතියේ 4 වන මට්ටමට අනුකුලව දකුණු ආසියාවේ කීර්තිමත් ප්‍රථම මුල්‍ය සමාගම බවට පත් වෙමින් යුරෝපා සංගමයේ මුල පිරීමක් වන ජර්මනියේ Karlsruhe Sustainability Standard and Certification Initiative (SSCI) සම්මානයෙන් පිදුම් ලබන ලදී.
- අවශ්‍ය අවම ප්‍රමාණයට වඩා ඉහළ ප්‍රාග්ධන අනුපාත සහිතව සංවිධානය වූ මූල්‍යමය වශයෙන් යහපත්
- DNV විසින් ෂීධ 9001 : 1994 සහතික කළ පළමු මූල්‍ය ආයතනයයි.
- මහා බ්‍රිතාන්‍යය විසින් සහතික කරන ලද BCMS තත්ත්ව සහතිකය ලද ශ්‍රී ලංකාවේ පළමු බැංකු නොවන මූල්‍ය ආයතනය වේ.
- ICRA ණය ශේණිගත කිරීම යටතේ 2020- (SL)BBB- ලෙස සහතික කර ඇත.
අපගේ ව්‍යාපාරික දර්ශනය
AFC හි ව්‍යාපාරික දර්ශනය තිරසාර මූල්‍යකරණය තුලින් වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමයි. අපගේ අරමුණු ප්‍රකාශය සහ ඉහළ බලපෑම් ඉලක්ක අපගේ ව්‍යාපාරික දර්ශනයට අනුකූලව ව්‍යුහගත කර ඇති අතර අපගේ තිරසාරභාවය කාවැද්දූ ව්‍යාපාර උපාය මාර්ගය සැලසුම් කර ඇත්තේ මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සමාගමේ කටයුතු මෙහෙයවීමයි.
2012 දී ත්‍රිත්ව ලභාදායීත්ව සංකල්පය තම ව්‍යාපාරික පරිචය තුල ස්ථාපිත කරන ලද අතර එතැන් පටන්, තිරසාරභාවය මත ගොඩනැගුනු ව්‍යාපාරයක් ගොඩනැගීම කෙරෙහි අපගේ උත්සාහයන් යොමු විය. ඒ තුලින් ආයතනයේ සියලූ ක්ෂේත්‍රයන්හි වටිනාකම් නිර්මාණය කිරීම සඳහා තිරසාරත්ව සංකල්ප භාවිතා කරනු ලබයි.
අපගේ සේවාවන්
ලීසිං, කල්බදු, වාරික ණය, රන් ණය, ක්ෂ‚ක ණය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු ඇතුළු සේවා රැසක් අප සමාගම විසින් පාරිභෝගිකයින්ට පිරිනමයි. අපගේ වාණිජ අංශය යටතේ වාහන වෙළඳාම් සේවා සහ Ezy Drive වාහන කුලියට ලබාදීමේ සේවා ද සිදු කරන්නෙමු.
අපගේ සේවය
අප ශ්‍රී ලංකාවේ 100,000 කට අධික ගනුදෙනුකරුවන්, පුද්ගලයන්, ක්ෂුද්‍ර ව්‍යවසායකයින් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පුළුල් පරාසයක සේවය සම්පාදනය කරන්නෙමු.
අපගේ ශාඛාවන්
එලායන්ස් ෆිනෑන්ස් දිවයින පුරා ඇති අංගසම්පූර්ණ ශාඛා 86+ කින් සමන්විත වන අතර, එය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සම්පුර්ණයෙන්ම ජාල ගත කර ඇත.
අපගේ තිරසාර කටයුතු
AFC තුරු මිතුරු - එකමුතුකමට ගස් මිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතිය
- මග දෙපස තුරු සෙවණ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA)
- RDA හරිත අධිවේගී මාර්ග රුක් රෝපණ ව්‍යාපෘතිය
- දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ගස් 100,000 සිටුවීමේ ව්‍යාපෘතිය
- WWCT සමඟ කඳුකරයට ආවේණික ශාඛ සිටුවීම
- ශාඛා මට්ටමේ තිරසාර ව්‍යාපෘති යටතේ රුක් රෝපණ ව්‍යාපෘති සිදු කිරීම
- හරිත සවිය ව්‍යාපෘතිය යටතේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශය තුල සිදුකරන ලද රුක් රෝපණ ව්‍යාපෘතිය.
කඳුකර දිවියන් සංරක්ෂණ ව්‍යාපෘතිය
FINANCIAL YEAR PERFORMANCE 2022/23.
බදු පසු ලාභය
පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 161%ක වර්ධනයකි
මුළු වත්කම් වර්ධනය
රු. බිලියන 26.6 සිට රු. බිලියන 40.3 දක්වා (2020/21) වැඩි විය
ණය ගුණාත්මකභාවය
දළ අක්‍රීය ණය අනුපාතය
මනා ලස කළමනාකරණය කළ ණය කළඹකි
තැන්පතු පදනම
තැන්පතු පදනම 36% කින් වර්ධනය විය
හිමිකම් මත ප්‍රතිලාභ (බදු පසු)
10.76% (2020/21)
මාස 09 මූල්‍ය කාර්ය්‍ය සාධනය 2022/23
බදු පසු ලාභය
පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 155%ක වර්ධනයකි
ණය කළඹ වර්ධනය
රු. බිලියන 26.6 සිට රු. බිලියන 35.7 දක්වා වැඩි විය
ණය ගුණාත්මකභාවය
NPL(90 Days)
මනා ලස කළමනාකරණය කළ ණය කළඹකි
තැන්පතු පදනම
තැන්පතු පදනම 12.4% කින් වර්ධනය විය
හිමිකම් මත ප්‍රතිලාභ (බදු පසු)
9.02% (2020/21)
කොටසක ඉපයීම් (වාර්ෂික)
9.02% (2020/21)
බදු පසු ලාභය
පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 155%ක වර්ධනයකි
ණය කළඹ වර්ධනය
රු. බිලියන 26.6 සිට රු. බිලියන 35.7 දක්වා වැඩි විය
ණය ගුණාත්මකභාවය
දළ අක්‍රීය ණය අනුපාතය
මනා ලස කළමනාකරණය කළ ණය කළඹකි
තැන්පතු පදනම
තැන්පතු පදනම 12.4% කින් වර්ධනය විය
හිමිකම් මත ප්‍රතිලාභ (බදු පසු)
9.02% (2020/21)
මාස 03 මූල්‍ය කාර්ය්‍ය සාධනය 2022/23
බදු පසු ලාභය
පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 105%ක වර්ධනයකි
ණය කළඹ වර්ධනය
රු. බිලියන 40.3 සිට රු. බිලියන 40.8 දක්වා වර්ධනය විය
ණය ගුණාත්මකභාවය
දළ අක්‍රීය ණය අනුපාතය (දින 180)
මනා ලස කළමනාකරණය කළ ණය කළඹකි
තැන්පතු පදනම
තැන්පතු පදනම 22% කින් වර්ධනය විය
හිමිකම් මත ප්‍රතිලාභ (බදු පසු)
කොටසක ඉපයීම් (වාර්ෂික)
Interim reports
KEY FACT DOCUMENTS
ප‍්‍රධාන කරුණු ලේඛනය
ප‍්‍රධාන කරුණු ලේඛනය - සිංහල
ප‍්‍රධාන කරුණු ලේඛනය - දෙමළ
එලායන්ස් මූල්‍ය සමාගම - ප‍්‍රධාන කරුණු ලේඛනය
ප‍්‍රධාන කරුණ DOC FD ඉතුරුම් - සිංහල
ප‍්‍රධාන කරුණ DOC FD ඉතුරුම් - දෙමළ
ප‍්‍රධාන කරුණ DOC FD ඉතිරි කිරීම් - ඉංග්‍රීසි
FINANCIAL INFORMATION AND KEY PERFORMANCE INDICATORS
2018 මුල්‍ය ප්‍රකාශය
2019 මුල්‍ය ප්‍රකාශය
2020 මුල්‍ය ප්‍රකාශය
2021 මුල්‍ය ප්‍රකාශය
2022 මුල්‍ය ප්‍රකාශය
මුල්‍ය ප්‍රකාශය (Jan-Sep 2022)
මුල්‍ය ප්‍රකාශය (March 2023)
The IR officer
දිමුතු තිලකරත්න මහත්මිය,
සහකාර සාමාන්‍යාධිකාරී-මුල්‍යය,
එලායන්ස් නිවස,
84, වෝඩ් පෙදෙස,
කොළඹ 07


