Call Us:

ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවයන්ට හොඳම විසඳුම එලායන්ස් ෆිනෑන්ස් මිතුරු රන් ණය සේවාවයි. ඔබගේ රන් අභරණ අප වෙත ගෙන එන්න, ඔබගේ අවශ්‍යතාවට සරිලන ඉහල අත්තිකාරම් මුදලක්, ඉක්මනින් හා පහසුවෙන් ලබාගන්න.
එලායන්ස් ෆිනෑන්ස් රන් ණය සේවාව ආකර්ශණිය ප්‍රතිලාභ රැසක් ලබාදේ.

රන් ණය සේවාවේ ප්‍රතිලාභ

රන් ණය මධ්‍යස්ථාන

    රන් ණය TVC

    ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්

    ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන භාණ්ඩයට Click කරන්න ………

    විමසීමක් කිරීම

    ඔබ සොයන දේ හමුවූයේ නැතිද? ඔබට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා ඔබට සහයවීමට අපට හැකිය. පහත දක්වා ඇති අපගේ හමුවිය හැකි පෝර්මය පුරවන්න. හැකි ඉක්මනින් අපි ඔබ හා සම්බන්ධ වන්නෙමු.

      එලායන්ස් ෆිනෑන්ස් අපි ඔබට උදව් කිරීමට බැඳී සිටින්නෙමු.

      ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.

      එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ අපි ඔබට උදව් කිරීමට මෙහි සිටිමු.

      ක්‍රියාශීලී තිරසාරත්වය

      අපගේ නවතම පුවත් සහ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ යාවත්කාලීනව සිටින්න

        වෙනත් අවශ්‍ය සේවාවක් ලබාගැනීමට තවත් හදාරන්න – වැඩි විස්තර සඳහා

        No රන් ණය ශාඛාව ලිපිනය දු: ක:
        1 ප්‍රධාන කාර්යාලය අංක 84, වෝඩ් පෙදෙස,කොළඹ07 011 2673673
        2 අනුරාධපුර අංක 282/3, මෛත්‍රීපාල සේනානායක මාවත,අනුරාධපුර 025 5620512
        3 ආමර් වීදීය අංක: 57A,ආමර් වීදීය,කොළඹ 12. 011 5736012
        4 අතුරුගිරිය අංක:123/2, කඩුවෙල පාර, අතුරුගිරිය 011 5230350
        5 මඩකලපුව අංක:366, ත්‍රීකුණාමල පාර, මඩකලපුව 065 5677512
        6 චාවාකච්චේරී අංක:110,නුවර පාර, චාවාකච්චේරී 021 5673150
        7 ග්‍රෑන්ඩ් පාස් අංක:393, ග්‍රෑන්ඩ් පාස් පාර, කොළඹ 14 011 5747114
        8 හොරණ අංක:89,අඟුරුවාතොට පාර, හොරණ 034 5672612
        9 ජා - ඇල අංක:34, මීගමුව පාර, ජා-ඇල 011 5747519
        10 යාපනය අංක:89, ස්ටැන්ලිපාර, යාපනය 021 5671812
        11 කඩුවෙල අංක:497, අවිස්සාවේල්ල පාර,කඩුවෙල 011 5747600
        12 කඳාන අංක:37,මීගමු පාර, කඳාන 011 5234813
        13 කිරිබත්ගොඩ අංක:1,නුවර පාර,කිරිබත්ගොඩ 011 5747516
        14 මරදාන  අංක: 502,මරදාන පාර,කොළඹ 10 011 5747518
        15 මාතලේ අංක:273,ත්‍රීකුණාමල පාර,මාතලේ 066 5679212
        16 මීගමුව අංක:6A, දුම්රියපොළ පාර,මීගමුව 031 5677512
        17 නෙල්ලි අඩි අංක:21,පේදුරු තුඩුව පාර,නෙල්ලිඅඩි 021 5671513
        18 නුවර එළිය අංක:08,රාමනාදන් ගොඩනැගිලි සංකීර්ණය,උද්‍යාන පාර,නුවර එළිය 052 5674512
        19 පානදුර අංක:77,D.S.සේනානායක පාර, පානදුර 038 5673812
        20 පේදුරු තුඩුව අංක:325,ප්‍රධාන වීදීය, පේදුරුතුඩුව 021 5671512
        21 පිළියන්දල අංක:15,දෙවැනි හරස් පටුමඟ,පිළියන්දල 011 5747515
        22 රාගම අංක:19 B-තේවත්ත පාර,රාගම 011 5747517
        23 රත්නපුර අංක:191,ප්‍රධාන වීදීය,රත්නපුර. 045 5623370
        24 රිකිල්ලගස්කඩ අංක:48,රාගල පාර,රිකිල්ලගස්කඩ 081 5637513
        25 ත්‍රීකුණාමලය අංක:47,සෙන්ට්‍රල් පාර,ත්‍රීකුණාමලය 026 5676212
        26 හලාවත අංක:29,බ්‍රිජ් වීදීය,හලාවත 032 5745601
        27 වවුනියා අංක:217,නුවර පාර,වවුනියාව 024 5675612
        28 චන්කනෛයි ප්‍රධාන වීදීය,චන්කනෛයි. 021 5673315
        29 කදුරුවෙල අංක:894,මඩකලපු පාර,කදුරුවෙල 027 5703333
        30 ගලේවෙල අංක:10,කුරුණෑගල පාර,ගලේවෙල 066 5704704
        31 චුන්නාකම් අංක:39,K.K.S.පාර,චුන්නාකම් 021 5701701

        නිෂ්පාදනයක් ගැන විමසීමක්

          හෝ උදව්වට අපව අමතන්න

          Inquiry about a product

            or call us for assistance

            Inquiry about a product

              or call us for assistance

              ×
              This site is registered on wpml.org as a development site.