Call Us:

3W ඉතිරිකිරීම්

ති‍්‍රරෝද රථ හිමිකරුවන් අතර ඉතිරිකිරීමේ පුරුද්ද වැඩිදියුණු කිරීම සඳහා මෙම අද්විතිය ඉතුරුම් යෝජනාක‍්‍රමය එලායන්ස් ෆිනෑන්ස් විසින් කි‍්‍රයාත්මක කර ඇත. ති‍්‍රරෝද රථ කල්බදු ණය (Leasing) සපයන සමාගම් අතර ප‍්‍රමුඛස්ථානයක් ගන්නා සමාගමක් වශයෙන් එලායන්ස් ෆිනෑන්ස් සමාගම ති‍්‍රරෝද රථ රියදුරන්ට සලසන සේවාවක් වශයෙන් ‘‘ ශී‍්‍ර ලංකා ති‍්‍රරෝද රථ හිමියන්ගේ සංගමය’’ සමග එකතුව එලායන්ස් ෆිනෑන්ස් මෙම ක‍්‍රමය කි‍්‍රයාත්මක කර ඇත. ති‍්‍රරෝද රථයත් හිමිකර ගැනීම සඳහා වාහන කල්බදු ණය ලබාදෙන අවස්ථාවේම මෙම ගිණුම් විවෘත කරන ලෙසට අපි අපගේ පාරිභෝගිකයන් දිරිමත් කරන්නෙමු. එවැනි දිරිගැන්විම් තුළින් ඔවුනට ඉතුරුකිරිමේ පුරුද්ද ඇතිකිරිමටත්, ජීවන තත්ත්වය දියුණු කරගැනීමටත්, සමාජයට වැඩදායි පුද්ගලයෙකු බිහිකිරිමටත් හැකිවනු ඇත.

Interest up to 3% (A.E.R)

ප්‍රතිලාභ

ගිණුම් ආරම්භ කිරීමේ සුදුසුකම්

ඔබ වෙනුවෙන් තවත් ආයෝජන විකල්ප

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nullam leo mauris, elementum venenatis neque nec, porttitor fringilla purus. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit.

Make an Inquiry

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nullam leo mauris, elementum venenatis neque nec, porttitor fringilla purus. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit.

    ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්

    ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන භාණ්ඩයට Click කරන්න ………

    විමසීමක් කිරීම

    ඔබ සොයන දේ හමුවූයේ නැතිද? ඔබට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා ඔබට සහයවීමට අපට හැකිය. පහත දක්වා ඇති අපගේ හමුවිය හැකි පෝර්මය පුරවන්න. හැකි ඉක්මනින් අපි ඔබ හා සම්බන්ධ වන්නෙමු.

      එලායන්ස් ෆිනෑන්ස් අපි ඔබට උදව් කිරීමට බැඳී සිටින්නෙමු.

      ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.

      එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ අපි ඔබට උදව් කිරීමට මෙහි සිටිමු.

      ක්‍රියාශීලී තිරසාරත්වය

      අපගේ නවතම පුවත් සහ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ යාවත්කාලීනව සිටින්න

        වෙනත් අවශ්‍ය සේවාවක් ලබාගැනීමට තවත් හදාරන්න – වැඩි විස්තර සඳහා

        නිෂ්පාදනයක් ගැන විමසීමක්

          හෝ උදව්වට අපව අමතන්න

          Inquiry about a product

            or call us for assistance

            Inquiry about a product

              or call us for assistance

              ×
              This site is registered on wpml.org as a development site.