Call Us:

පුද්ගලික ණය

එලායන්ස් ෆිනෑන්ස් Platinum Advance සුවිශේෂ වූ පුද්ගල ණය පහසුකමකි.බැංකු නොවන මුල්‍ය ආයතනයක් විසින් ලබාදෙන ඔබගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා නිර්මාණය කල පුද්ගල ණය පහසුකමයි AFC Platinum Advance ණය පහසුකම. ඔබගේ පවතින නිවාස අලූත්වැඩියා කිරීමට, විදේශ සංචාරයක් සඳහා, දරුවාගේ උසස් අධ්‍යාපනය සඳහා, මංගල උත්සවය සඳහා, ඔබගේ සිහින වාහනය මිලදී ගැනීමට හෝ වෙනත් අප විසින් අනුමත ආයතනයකින් ලබාගත් ණයක් පියවීමට ආදී අරමුණු සඳහා මෙම ණය පහසුකම ලබාගත හැකි අතර ඔබට සේවාව සැපයීම සඳහා ඒ සඳහාම කැපවුණු වෘත්තිකයන් රැසකින් සමන්විත කණ්ඩායමක් සිටියි. අප අමතන්න.

නිෂ්පාදන අංග

එලායන්ස් ෆිනෑන්ස් Platinum Advance පුද්ගල ණය පහසුකමේ ප්‍රතිලාභ

ණය මුදල

මිල නියම කිරීම

ගාස්තු

සුදුසුකම්

ඉල්ලුම් කළ යුතු ආකාරය

අයදුම් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන

සුරක්ෂිතතා ලේඛන

LKR 1Mn ට වැඩි ණය සහ පාරිභෝගිකයා LKR 500,000 / – හෝ ඊට වැඩි ණයක් ඉල්ලා සිටින අතර වයස අවුරුදු 50 ට වැඩි නම්

නැවත ගෙවීමේ කාලය

ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්

ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන භාණ්ඩයට Click කරන්න ………

විමසීමක් කිරීම

ඔබ සොයන දේ හමුවූයේ නැතිද? ඔබට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා ඔබට සහයවීමට අපට හැකිය. පහත දක්වා ඇති අපගේ හමුවිය හැකි පෝර්මය පුරවන්න. හැකි ඉක්මනින් අපි ඔබ හා සම්බන්ධ වන්නෙමු.

    එලායන්ස් ෆිනෑන්ස් අපි ඔබට උදව් කිරීමට බැඳී සිටින්නෙමු.

    ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.

    එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ අපි ඔබට උදව් කිරීමට මෙහි සිටිමු.

    ක්‍රියාශීලී තිරසාරත්වය

    අපගේ නවතම පුවත් සහ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ යාවත්කාලීනව සිටින්න

      වෙනත් අවශ්‍ය සේවාවක් ලබාගැනීමට තවත් හදාරන්න – වැඩි විස්තර සඳහා

      නිෂ්පාදනයක් ගැන විමසීමක්

        හෝ උදව්වට අපව අමතන්න

        Inquiry about a product

          or call us for assistance

          Inquiry about a product

            or call us for assistance

            ×
            This site is registered on wpml.org as a development site.