සාමාන්‍ය ඉතිරිකිරීම්
එලායන්ස් ෆිනෑන්ස් සාමාන්‍ය ඉතුරුම් ගිණූමක් යනු නිත්‍යානුකූල වයස් සීමා වන අවුරුදු 18 ඉක්මවුූ සියළුම ශී‍්‍ර ලාංකිකයිනට ආකර්ෂණීය පොලියක් යටතේ හොඳ අනාගතයක් සඳහා මූල්‍ය ස්ථාවරභාවය සහිත ඉතිරිකිරීමේ පුරුද්ද ඇතිකරවන ගිණුම් විශේෂයකි. රුපියල් 500/- ක අවම මුදලකින් ගිණුමක් විවෘත කල හැකිය. අපගේ පාරිභොගිකයිනට දිවයින පුරා ඇති එලායන්ස් ෆිනෑන්ස් ඕනැම ශාඛාවකින් ගිණුම් විවෘත කිරිමට පහසුකම් සලසා ඇත.
Interest up to 3% (A.E.R)
අනිකුත් ප‍්‍රතිලාභ
- ආකර්ශනීය පොලී අනුපාත
- ඔබගේ ස්ථාවර තැන්පතු පොලිය ඉතිරිකිරීමේ ගිණුමට පේ‍්‍රෂණය කිරීමට හැකියාව
- ස්ථාවර නියෝග ලබාදීමේ හැකියාව
- දිවයින පුරා විහිදුනු ශාඛා ජාලය තුලින් මුදල් ලබා ගැනීමේ හැකියාව
ගිණුම් ආරම්භ කිරීමේ සුදුසුකම්
- වයස අවුරුදු 18ට වැඩිවිය යුතුය
- ශ්‍රී ලාංකිකයෙකු වියයුතුය
- අවම තන්පතුව රු. 500/-
වැඩි විස්තර සඳහා අමතන්න : 011 2 673673, ඊමේල් : deposit@alliancefinance’lk
ඔබ වෙනුවෙන් තවත් ආයෝජන විකල්ප
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nullam leo mauris, elementum venenatis neque nec, porttitor fringilla purus. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit.
Make an Inquiry
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nullam leo mauris, elementum venenatis neque nec, porttitor fringilla purus. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit.
ඔබගේ සිහිනය සැබෑකරගැනීම සඳහා තවත් විකල්පයන්
ඔබගේ විවිධ වූ අවශ්‍යතාවයන් සපුරා දීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් සමාගම මූල්‍ය විසඳුම් රාශියක් ඔබට ලබා දෙයි. වැඩි විස්තර ලබාගැනීම සඳහා ඔබ තෝරාගනුලබන භාණ්ඩයට Click කරන්න ………
විමසීමක් කිරීම
ඔබ සොයන දේ හමුවූයේ නැතිද? ඔබට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා ඔබට සහයවීමට අපට හැකිය. පහත දක්වා ඇති අපගේ හමුවිය හැකි පෝර්මය පුරවන්න. හැකි ඉක්මනින් අපි ඔබ හා සම්බන්ධ වන්නෙමු.
එලායන්ස් ෆිනෑන්ස් අපි ඔබට උදව් කිරීමට බැඳී සිටින්නෙමු.
ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.
එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ අපි ඔබට උදව් කිරීමට මෙහි සිටිමු.
- Sed laoreet vestibulum tristique
- Fusce in enim elit.
- Praesent tristique non eros quis lacinia.
- Nullam molestie ut sapien nec ullamcorper.
- Sed laoreet vestibulum tristique
- Fusce in enim elit.
- Praesent tristique non eros quis lacinia.
- Nullam molestie ut sapien nec ullamcorper.
ක්‍රියාශීලී තිරසාරත්වය
අපගේ නවතම පුවත් සහ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ යාවත්කාලීනව සිටින්න
වෙනත් අවශ්‍ය සේවාවක් ලබාගැනීමට තවත් හදාරන්න – වැඩි විස්තර සඳහා
SELECT PRODUCT(S)
ස්ථාවර තැන්පතු ලීසිං රන් ණය
ඉක්මන් මුදල් වාහන විකිණීමට වාහන කුලියට ගැනීම සඳහා රන් ආයෝජන