Call Us:

වාණිජ අංශ සේවා

එලායන්ස් ෆිනෑන්ස් සමාගම මෝටර් රථ හුවමාරුව සහ වාහන කුලියට දීම කරන්නේ ඇයි ? : –

වාහන කල්බදු දීම හා කුලියට දීම පිළිබඳව එලායන්ස් මූල්‍ය සමාගමේ අත්දැකිම හා දැනුම දශක 6 කටත් පෙර කාලයක සිට පැවත එන අසමසම සේවාවකි. අද අපට වෙනත් ආයතන සමග එක්වී ඔබගේ වාහනවල සිය`ඵම අවශ්‍යතාවයන් සඳහා විසඳුම් සැලසීමට හා ඒවා ඉටුකරදීමට හැකියාව ලැබී ඇත්තේ,

  • කඩිනම් හා විශ්වාසනීය සේවාව.
  • ලබා ඇති විශේෂඥ දැනුම.
  • විසඳුම් සඳහා තෝරාගැනීම් ගණනාවක්.
  • ඔබට අවශ්‍ය ඕනෑම වාහනයක් කුලියට ගැනීම.
  • තරඟකාරී වාහන කුලී මිල ගනන්.
  • වාරික මුදල් ගෙවීම සඳහා දිවයින පුරා ශාඛා 86+ ක් පිහිටුවා තිබීම.
  • අංග සම්පූර්ණ වාහන සේවා ස්ථානයකින් ද සමන්විත වී ඇති බැවිනි.

අපගේ වාණිජ අංශ සේවා

ප්‍රවීනතම වාහන සේවාව (Autosure)

වාහනවලට මූල්‍ය පහසුකම් සැලසීමේ දිර්ඝකාලීන උරුමයක් ඇති ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය ආයතනය වශයෙන්...

EZY ධාවකය

එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ Ezi Drive වාහන කුලියට දීම යනු ඔබගේ කැමැත්ත පරිදි වාහන තෝරාගත හැකි, ආර්ථීක වශයෙන් ඵලදායි, වඩාත් පහසු සේවාවකි...

වාණිජ සේවාවන් අවශ්‍ය ඇයි?

එලායන්ස් මූල්‍ය සමාගමේ වාණිජ අංශය ඔබගේ වාහන මිළදීගැනීම හෝ හුවමාරුව, කෙටිකාලීන හෝ දිගුකාලීන අවශ්‍යතාවයන් සඳහා වාහන බද්දට / කුලියට ගැනීමේ සේවාව සහ සර්විස් කිරීම යන වාහන පිළිබඳ සියලූ කටයුතු එකම ස්ථානයකින් කරගතහැකි ස්ථානයකි.

අප ලබාදෙන වාණිජ සේවාවන්

රාජගිරියේ පිහිටි අපගේ නවතම autosure ප්‍රදර්ශනාගාරයේ Ezy drive hiring service සහ මෝටර් රථවාහන අංශය ස්ථාපිත කර ඇත. මෝටර් රථ වලට අදාල ඔබගේ සියළුම අවශ්‍යතාවයන් මෙහිදී ඉටුකරගත හැකිය.

අපගේ පොරොන්දුව

වාහන ක්ෂේත්‍රයේ වසර 65 කට අධික පළපුරුද්ද ඇති අප අපගේ පාරිභෝගික හිතවතුන්ගේ අවශ්‍යතාවය අපි හොඳින් හඳුනමු. එලායන්ස් මූල්‍ය සමාගමේ සෑම පාරිභෝගකයෙකුටම 100% ක්ම සෑහීමකට පත්විය හැකි සේවයක් සලසන්නට අපි වෙර දරන්නෙමු.

එලායන්ස් ෆිනෑන්ස් අපි ඔබට උදව් කිරීමට බැඳී සිටින්නෙමු.

ඔබගේ ප්‍රශ්ණ සහ අදහස් උදහස් අපට ඉතා වැදගත්ය. ඔබගේ සියලු විමසීම් සහ අදහස් සඳහා දුරකථන මාර්ගයෙන් හෝ, විද්‍යුත් තැපෑල මාර්ගයෙන් අප හා සම්බන්ධ වන්න.

එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ අපි ඔබට උදව් කිරීමට මෙහි සිටිමු.

ක්‍රියාශීලී තිරසාරත්වය

අපගේ නවතම පුවත් සහ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ යාවත්කාලීනව සිටින්න

    වෙනත් අවශ්‍ය සේවාවක් ලබාගැනීමට තවත් හදාරන්න – වැඩි විස්තර සඳහා

    නිෂ්පාදනයක් ගැන විමසීමක්

      හෝ උදව්වට අපව අමතන්න

      Inquiry about a product

        or call us for assistance

        Inquiry about a product

          or call us for assistance

          ×
          This site is registered on wpml.org as a development site.