Call Us:

පැල මිලිනයක් සිටුවීමේ එකමුතුකමේ රුක් රෝපණ ව්‍යාපෘතිය හරිතවන්, සුපිරිසිදු ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා වන අපගේ පොරොන්දුව අපගේ ප්‍රමුඛතම හරිත තිරසාර වැඩසටහන හරහා 2025 වසර වන විට පැල මිලියනයකට අධික ප්‍රමාණයක් සිටුවීම අපගේ පොරොන්දුවයි. මෙතුලින්, දේශගුණික විපර්යාස ඇති වීමට එරෙහිව කටයුතු කිරීම හා තිරසාරත්ව සංවර්ධණ අරමුණු වලට දායක වීමට අමතරව, අප හා එක්ව වැඩ කරන සමාජය තුල එකමුතුකම සහ සහයෝගීතාවය පිලිබඳ හැඟීම වර්ධනය කරලීම අපේ අභිලාශයයි. වැඩි විස්තර තිරසාර මූල්‍යකරණය හරහා ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කරලමු. දශක හතරක පාරිභෝගික විශ්වාසයේ පදනම මත ගොඩනැගුනු සහ ත්‍රිත්ව ලාභදායී බලගැන්වුණු ව්‍යාපාර දර්ශණයකින් බලගැන්වී, ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත්කරලන්නට ප්‍රයත්න දරමින් ඇවිද ආ අපගේ වසර හැටපහක කීර්තිමත් ඉදිරි ගමන, තිරසාර මූල්‍යකරණයේ මිණුම් දඬු ඉහල තලයකට ඔසවා තබමින් අපි තවදුරටත් සාක්ෂාත් කරගනිමින් සිටින්නෙමු. වැඩි විස්තර ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම ලීසිං (කල්බදු ) ඔබේ වාහන සිහිනය ඔබට ඇවැසි ලෙසටම සැබෑ කරගන්න ලීසිං ක්ෂේත්‍රයේ වසර හැට පහක අපගේ අත්දැකීම් ආශ්‍රයෙන් ඔබගේ අවශ්‍යතා වෙනුවෙන්ම සැකසූ මූල්‍ය පහසුකම් අප වෙතින් ලබාගෙන, ඔබගේ සිහින වාහනය හිමි කරගන්න. අපගේ දිවයින පුරා විසිරි 90ට අධික ශාඛාවන් ප්‍රමාණයක් ඒ සඳහා ඔබ වෙනුවෙන්ම විවෘතයි. වැඩි විස්තර ස්ථාවර තැන්පතු පරම්පරා හතරක, නොබිඳුනු විශ්වාසය සහ අසමසම සුරක්ෂිතභාවය සමගින්.... දශක හයකට අධික කාලයක් නොසැලී රඳවාගත් පරම්පරා හතරක විශ්වාසය සහ නොසැලෙන පක්ෂපාතීත්වය සමගින් අප ඔබ වෙත ලබාදෙන්නේ ඔබගේ වටිනා මුදල් තැන්පත් කල හැකි හොඳම, සුරක්ෂිතම ස්ථානයයි. අපගේ ස්ථිර තැනපතු සේවය හරහා ඔබගේ ආදායම් සහ තැන්පතු සඳහා ලබාදෙන ඉහල පොලී අනුපාතය අත්විඳින්න... රුපියල් 5,000ක අවම තැන්පතුවකින් ඔබත් AFC ස්ථාවර තැන්පතුවක් ඇරඹිය හැකියි. වැඩි විස්තර රන් ණය ඔබගේ හදිසි අවශ්‍යතාවයන්ට ඉක්මණ් සේවය සමගින් ඉහලම අත්තිකාරම් මුදලක් ඔබගේ හදිසි අවශ්‍යතාවයකදී ඉකමණින්, පහසුවෙන්, ඔබට ඇවැසි උපරිම මුදල ලබාගැනීමට, ඔබගේ රන් භාණ්ඩද රැගෙන අප වෙත පැමිණෙන්න. ඔබට අවශ්‍යම මොහොතේ මිතුරකු ලෙසින් ඔබ ලඟ සිටින අප, ඔබට සහාය වීමට ඉත සිතින් සූදානම්...
වැඩි විස්තර
රන් අයෝජන නවමු විලාසිතා සමගින් රන්වන් අනාගතයක් උදෙසා ආයෝජනය කරන්න ඔබත් අලුත්ම විලාසිතාවේ රන් භාණ්ඩ පැලඳීමට සිහින දකින්නෙක්ද? නැතහොත් තම විවාහ මංගල්‍යය සැළසුම් කරන කෙනෙක්ද? එසේත් නැතිනම් රත්‍රං වල ආයෝජනය කරන්නට සොයමින් සිටින කෙනෙක්ද? AFC රන් ආයෝජන මේ සියලු අවශ්‍යතා සඳහා ඔබට ලබාගත හැකි හොඳම සේවයයි. ඔබට තෝරාගැනීමට නවතම විලාසිතාවේ රන් භාන්ඩ රැසක් , රත්‍රං තොග මිලට, නම්‍යශීලී ගෙවීම් පහසුකම් යටතේ රන ආයොජන ඔබ වෙත ගෙන එයි. හෙට දින වාසි ලබා ගන්න...අදම ආයෝජනය කරන්න... වැඩි විස්තර වාහන ක්ෂේත්‍රයේ අසමසම විශේෂඥ දැනුමින් පිටුබලය ලද AFC Autosure: වාහන හා සම්බන්ධ ඔබගේ සියලුම අවශ්‍යතා සපුරා ගැනීමට එන්න අප වෙත...
වැඩි විස්තර ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගමේ වගකීම් සහතිකයද සමග, ඔබගේ වාහන විකිණීමට, හුවමාරු කර ගැනීමට, මිලදීගැනීමට හෝ කුලියට දීමට, සම්බන්ධ වන්න... ඔටෝෂුවර්
දිවියන් සංරක්ෂණය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව සංරක්ෂණය සහ පරිසර පද්ධති ප්රතිෂ්ඨාපනය සඳහා සහයෝගීතාවය දැක්වීම Wilderness and Wildlife Conservation Trust හා එක්ව අප සිදු කරන ව්‍යාපෘතිය, දිවි- මිනිස් සහජීවනය ඇති කරලීම සහ, මධ්‍ය කඳුකරයේ වෙසෙන සත්ව සහ ශාක විශේෂ 36ක් ආරක්ෂා කරලීම සඳහා වැදගත් මෙහෙයක් ඉටුකරලනු ලබයි. වැඩි විස්තර SSCI පූර්ණ තිරසාරත්ව සහතිකය AFC - පූර්ණ තිරසාරත්ව සහතිකය ලත් අගය මත පදනම් වූ මූල්‍යායතනය ලෝකයේ ප්‍රථම, මිණිය හැකි සහ සහතික කල හැකි, අගය මත පදනම් වූ මූල්‍යායතන සඳහා, SSCI කවුන්සිලය සහ තිරසාර සංවර්ධනය සඳහා වන යුරෝපීය ආයතනය මගින් හඳුන්වාදෙන ලද, තිරසාර්ත්ව ප්‍රමිතීන් හා සහතිකකරණ වැඩසටහන (Sustainability Standards and Certification Initiative - SSCI) යටතේ, පූර්ණ තිරසාරත්ව සහතිකය ලත් දකුණු ආසියාවේ ප්‍රථම, සහ ලෝකයේ හතරවන මූල්‍යායතනය බවට අප ආයතනය පත් වන ලදී. වැඩි විස්තර මිතුරු ණය “සත්‍යවශයෙන්ම ඔබේ හොඳම මිතුරා.." අපගේ වර්තමාන ගනුදෙනුකරුවන්ට, මිතුරුකමේ හස්තය දිගු කරමින්, ඔවුන්ගේ දරුවන්ගේ සහ පවුලේ හදිසි අධ්‍යාපන අවශ්‍යතා ඉටු කරගැනීමට සහනදායක කොන්දේසි යටතේ අපෙන් පිදෙන මූල්‍ය පහසුකම AFC මිතුරු ණය සේවාවයි. වැඩි විස්තර

අපගේ වටිනාකම් එකතු කිරීමේ ක්‍රියාවලිය හරහා සමාජය,පරිසරය සහ ආර්ථිකයට ඇති කරන බලපෑම

0 %

as of 31/3/23

තිරසාර සංවර්ධන අරමුණු සබැඳි ණය කලඹ

අප ආයතනයේ තිරසාර සංවර්ධන අරමුණු සබැඳි ණය කලඹ, AFC හි මුළු ණය කළඹින් 67%ට වඩා වැඩි ප්‍රතිශතයකින් යුක්ත වේ.

0 K

රෝපණය කරන ලද ශාක ගණන /රුක් රෝපණය

වසර 2025 වන විට පැල මිලියන 1.33 රෝපණය කිරීමේ අරමුණ පෙරදැරිව අපගේ ව්‍යාපෘතිය හරහා, මේ වන විට අප පැල  506,243ට වඩා රෝපණය කර ඇත්තෙමු.

0

ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන්

අපගේ වගකීම් සහගත, සියල්ලන්ටම විවෘත මූල්‍ය සේවා හරහා මේ වන විට අපි 40,992ට අධික ගනුදෙනුකරුවන් ප්‍රමාණයකට ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා සහාය වී ඇත්තෙමු.

0 Mn

තිරසාර ආයෝජන

අප උපයන ලාභයෙන් 4%ක් තිරසාර ආයොජන සඳහා වාර්ෂිකව වෙන් කරනු ලබන අතර, ඒ අනුව 2022/23 මූල්‍ය වර්ෂය උදෙසා අපි මිලියන 13.6 ක මුදලක් වෙන්කොට ඇත්තෙමු.

ක්ෂේත්‍රයේ පුරෝගාමීත්වය

අපගේ සංධිස්ථාන

ස්ථිරසාර සහ සවිමත් ශ්‍රී ලංකාවේ පැරණිතම බැංකු නොවන මූල්‍ය සමාගම ලෙස, අපගේ කථාන්දරයේ හරය කල්පවත්නා සබැඳියාවන් පිලිබඳවයි. දශක හැටපහක අධික කාලයක්, පරම්පරා හතරකට සේවය සලසමින්, නව්‍යකරණය හරහා නිරන්තරයෙන් අලුත් වන සේවාවන් සමග, නව පරපුරේ වෙනස්වන අනාගත මූල්‍ය අවශ්‍යතා ඉටු කරලීමට හැඩ ගැසෙමින්, අපි, දේශය ගොඩනැංවීමට අදාල අපගේ යුතුකම් කොටස ඉටු කරමින් සිටින්නෙමු. 

1959

2012

2020

1959

ලැයිස්තුගත පොදු
සමාගමක් බවට
පත් වීම

එලායන්ස් ෆයිනෑන්ස් සමාගම කොලඹ තැරැව්කරුවන්ගේ සංගමයේ (කොලඹ කොටස් වෙලඳපොල පිහිටුවීමට ප්‍රථමයෙන් ) ලැයිස්තුගත පොදු සමාගමක් බවට පත් වීම

ලැයිස්තුගත පොදු සමාගමක් බවට පත් වීම

තිරසාරත්වය හා
අනුගත වීම

සමාජය, පරිසරය සහ ආර්ථිකය යන ත්‍රිත්ව ලාභදායීත්ව සංකල්පය විධිමත් පරිදි ආයතනගත කිරීම

2012

තිරසාරත්ව
සහතිකය

තිරසාරත්ව ප්‍රමිතීන් සහ සහතිකකරණ වැඩසටහන යටතේ, 4වන මට්ටමේ, පූර්ණ තිරසාරත්ව සහතිකය ලත්, දකුණු ආසියාවේ ප්‍රථම, අගය මත පදනම් වූ මූල්‍ය සමාගම බවට පත්වීම.

2020

තිරසාරත්ව සහතිකය

අපේ අනාගතය කෙබඳුද?

දේශයේ පැරණිතම මූල්‍ය සමාගම ලෙස ගොඩනැංවුණු ශක්තිමත් අඩිතාලම මතින් නැගී සිටිමින්, එලායන්ස් ෆයිනෑන්ස් අපි, අපගේ අද්විතීය ලෙස විශේෂීකරණය කරන ලද, සමාජයීය සහ පාරිසරික සංකල්පයන් හා අනුගත ව්‍යාපාරික ආකෘතිය ද සමග, අඛණ්ඩ නව්‍යකරණය හරහා මනාව පරිණාමය වෙමින් සිටින්නෙමු.
ශ්‍රී ලංකාවේ සහ  අපගේ කලාපයේ බොහෝ පුරෝගාමී මෙහෙවරයන්හි ප්‍රථමයා වූ AFC, සමාජයීය සහ පාරිසරික තිරසාරත්ව සංකල්පයන් සිය ව්‍යාපාරය ආකෘතියට එකතු කරගන්නා ලද ආයතනයක් ලෙස අද වන විට අප රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටී.
සමාජය, පරිසරය සහ ආර්ථිකය යන ත්‍රිත්ව ලාභදායීත්ව සංකල්පයන් වෙත ඇති මෙම කැපවීමත්, ඒ සඳහා සිදු කරන අඛණ්ඩ ආයෝජනත් සමගින්, අද වන විට AFC, ඉතා සීඝ්‍රයෙන් වෙනස්වන පරිසරයක් තුල අනාගතයේ බිහිවන නව අවස්ථා ග්‍රහණය කරගැනීමට වඩාත් හොඳින් ස්ථානගතව හිඳින ආයතනයක් බවට පත්ව තිබේ.

අරමුණු ප්‍රකාශනය

“තිරසාර මූල්‍යකරණය තුළින් වඩාත් හිතකර ලොවක්”.

මධ්‍ය වටිනාකම්

අපගේ සංධිස්ථාන

ස්ථිරසාර සහ සවිමත් ශ්‍රී ලංකාවේ පැරණිතම බැංකු නොවන මූල්‍ය සමාගම ලෙස, අපගේ කථාන්දරයේ හරය කල්පවත්නා සබැඳියාවන් පිලිබඳවයි. දශක හැටපහක අධික කාලයක්, පරම්පරා හතරකට සේවය සලසමින්, නව්‍යකරණය හරහා නිරන්තරයෙන් අලුත් වන සේවාවන් සමග, නව පරපුරේ වෙනස්වන අනාගත මූල්‍ය අවශ්‍යතා ඉටු කරලීමට හැඩ ගැසෙමින්, අපි, දේශය ගොඩනැංවීමට අදාල අපගේ යුතුකම් කොටස ඉටු කරමින් සිටින්නෙමු. 

1959

2012

2020

1959

ලැයිස්තුගත පොදු
සමාගමක් බවට
පත් වීම

එලායන්ස් ෆයිනෑන්ස් සමාගම කොලඹ තැරැව්කරුවන්ගේ සංගමයේ (කොලඹ කොටස් වෙලඳපොල පිහිටුවීමට ප්‍රථමයෙන් ) ලැයිස්තුගත පොදු සමාගමක් බවට පත් වීම

ලැයිස්තුගත පොදු සමාගමක් බවට පත් වීම

තිරසාරත්වය හා
අනුගත වීම

සමාජය, පරිසරය සහ ආර්ථිකය යන ත්‍රිත්ව ලාභදායීත්ව සංකල්පය විධිමත් පරිදි ආයතනගත කිරීම

2012

තිරසාරත්ව
සහතිකය

තිරසාරත්ව ප්‍රමිතීන් සහ සහතිකකරණ වැඩසටහන යටතේ, 4වන මට්ටමේ, පූර්ණ තිරසාරත්ව සහතිකය ලත්, දකුණු ආසියාවේ ප්‍රථම, අගය මත පදනම් වූ මූල්‍ය සමාගම බවට පත්වීම.

2020

තිරසාරත්ව සහතිකය

අපේ අනාගතය කෙබඳුද?

දේශයේ පැරණිතම මූල්‍ය සමාගම ලෙස ගොඩනැංවුණු ශක්තිමත් අඩිතාලම මතින් නැගී සිටිමින්, එලායන්ස් ෆයිනෑන්ස් අපි, අපගේ අද්විතීය ලෙස විශේෂීකරණය කරන ලද, සමාජයීය සහ පාරිසරික සංකල්පයන් හා අනුගත ව්‍යාපාරික ආකෘතිය ද සමග, අඛණ්ඩ නව්‍යකරණය හරහා මනාව පරිණාමය වෙමින් සිටින්නෙමු.
ශ්‍රී ලංකාවේ සහ  අපගේ කලාපයේ බොහෝ පුරෝගාමී මෙහෙවරයන්හි ප්‍රථමයා වූ AFC, සමාජයීය සහ පාරිසරික තිරසාරත්ව සංකල්පයන් සිය ව්‍යාපාරය ආකෘතියට එකතු කරගන්නා ලද ආයතනයක් ලෙස අද වන විට අප රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටී.
සමාජය, පරිසරය සහ ආර්ථිකය යන ත්‍රිත්ව ලාභදායීත්ව සංකල්පයන් වෙත ඇති මෙම කැපවීමත්, ඒ සඳහා සිදු කරන අඛණ්ඩ ආයෝජනත් සමගින්, අද වන විට AFC, ඉතා සීඝ්‍රයෙන් වෙනස්වන පරිසරයක් තුල අනාගතයේ බිහිවන නව අවස්ථා ග්‍රහණය කරගැනීමට වඩාත් හොඳින් ස්ථානගතව හිඳින ආයතනයක් බවට පත්ව තිබේ.

අරමුණු ප්‍රකාශනය

“තිරසාර මූල්‍යකරණය තුළින් වඩාත් හිතකර ලොවක්”.

මධ්‍ය වටිනාකම්

අපගේ නවතම පුවත් සහ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ යාවත්කාලීනව සිටින්න

    වෙනත් අවශ්‍ය සේවාවක් ලබාගැනීමට තවත් හදාරන්න – වැඩි විස්තර සඳහා

    එලායන්ස් ෆිනෑන්ස් තිරසාර මූල්‍යකරණයේ නව මිණුම් දණ්ඩක් සනිටුහන් කරයි

    තිරසාර මූල්‍යකරණයේ නව මිණුම් දණ්ඩක් සනිටුහන් කරමින් එලායන්ස් ෆිනෑන්ස් ජර්මනියේ කාල්ෂූ නුවර පැවැත්වුණු 2020 ලෝක සංවර්ධන මූල්‍ය සංසදයේදී පුරෝගාමී තිරසාරත්ව ප‍්‍රමිතීන් හා සහතිකකරණ වැඩසටහන යටතේ පූර්ණ තිරසාරත්ව සහතිකය ලත් දකුණු ආසියාවේ ප‍්‍රථම මූල්‍යායතනනය බවට පත් වීමට සමත් විණි.

    ක්‍රියාශීලී තිරසාරත්වය

    අපගේ සේවාවන්

    සමාගම් දළ විශ්ලේෂණය

    Play Video

    ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම වන AFC, කාලයත් සමග පරිණාමය වෙමින් පැමිණි 65 වසරක උරුමය සමග, විශ්වාසනීයත්වයේ සවිමත් අඩිතාලම මත උස්ව නැගී සිටින්නේ ඉමහත් අභිමානයෙනි. තිරසාරත්වය හා සබැඳි අපගේ ව්‍යාපාර දර්ශනය පෙරදැරිව, තිරසාර මූල්‍ය තුලින් ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කරලීමේ අපගේ උදාර පරමාර්ථය මුදුන්පත් කරගැනීම උදෙසා, අපි ඉදිරියටම පිය මනිමින් සිටින්නෙමු.

    ශ‍්‍රී ලාංකිකයන් බලගන්වමින්

    වගකීම් සහගත සහ බහුතරයකට ලබාගත හැකි, මූල්‍ය සේවා රැසක්, පරම්පරා හතරකට නොකඩවා ලබා දෙමින් ඉදිරියට ආ, AFC හි දශක හයකට අධික පුරාවෘතාන්තය සම්බන්ධයෙන් අප නිරන්තරයෙන් සතුටට පත්වන්නෙමු. මේ, අපරටේ සැඟවුනු ග්‍රාමීය ප්‍රදේශයන්හි සිට නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ දක්වා පැතිරෙමින්, ඒවායේ ඇති ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කර ගැනීම පිණිස, මූල්‍ය සේවා ලබාගැනීමේ පහසුව වගකීම්සහගත ලෙස සියල්ලන්ටම සපයමින්, ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව ජවය නංවාලීමට උසස් ලෙස දායක වීමේ කථාන්දරයයි…

    නවතම ප්‍රවෘත්ති

    අපගේ සතුටුදායක ගනුදෙනුකරුවන්

    එන්න අප හා එක් වන්න!

    ඔබත් තිරසාරත්ව සංකල්ප සඳහා උනන්දුවක් දක්වන, කුසලතා සපිරි, දියුණුවීමට වෙර දරන, රැකියා අපේක්ෂිතයෙකු නම්; මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් සහ ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම වන අප ආයතනය හා ඔබට එක් විය හැකියි.

    පුද්ගලයින් බල ගැන්වීම සහ ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීම උදෙසා නිර්මිත ස්ථාවර පරිසරයක් අප ඔබ වෙත පිරිනමන්නේ, අප සාමාජිකයන්ගේ දියුණුව ආයතනය තුලින් මනාව ඉෂ්ඨ විය යුතුය යන අපගේ මතය පෙරදැරිවය.

    එමෙන්ම, තිරාසරත්වය හා සබැඳි අද්විතීය ව්‍යාපාර දර්ශනයක් සහිත පුරෝගාමී ආයතනයක් ලෙස , ඔබගේ දියුණුවට සහ ඔබගේ විභවයන් කරා ලඟාවීමට මංපෙත් විවර කරලන , නව්‍යතා අනුව වෙනස් වන පරිසරයක්, අපගේ සේවක සාමාජිකයෙකු ලෙස අප හා එකවන ඔබ වෙත ලබා දීමට අප නිරන්තරයෙන් කැපවී සිටින්නෙමු.

    ශාඛා ජාලය

    එලායන්ස් මූල්‍ය සමාගමේ ශාඛා ජාලය දිවයින පුරා විසිරී ඇති පහසුවෙන් ප්‍රවේශ වියහැකි අපගේ වටිනා පාරිභෝගිකයින්ගේ මූල්‍ය අවශ්‍යතාවයන් සඳහා කැපවීමකින් සේවා සපයන ශාඛා 86+ කින් සමන්විතය.

    පුරෝගාමී ජයග්‍රහණයන්

    අපගේ කැපවීම, විශිෂ්ඨත්වය සඳහා වන අතර අපගේ උත්සාහය වනුයේ අපට ප්‍රධානය කෙරෙන ජාතික හා ජාත්‍යන්තර සම්මාන දිනා ගනිමින් යහපත් හෙටක් තැනීම සඳහා ක්‍රියාශිලී වීමයි

    නිෂ්පාදනයක් ගැන විමසීමක්

      හෝ උදව්වට අපව අමතන්න

      Inquiry about a product

        or call us for assistance

        Inquiry about a product

          or call us for assistance

          ×
          This site is registered on wpml.org as a development site.