අපගේ වටිනාකම් එකතු කිරීමේ ක්‍රියාවලිය හරහා සමාජය,පරිසරය සහ ආර්ථිකයට ඇති කරන බලපෑම
as of 31/3/23
තිරසාර සංවර්ධන අරමුණු සබැඳි ණය කලඹ
අප ආයතනයේ තිරසාර සංවර්ධන අරමුණු සබැඳි ණය කලඹ, AFC හි මුළු ණය කළඹින් 67%ට වඩා වැඩි ප්‍රතිශතයකින් යුක්ත වේ.
රෝපණය කරන ලද ශාක ගණන /රුක් රෝපණය
වසර 2025 වන විට පැල මිලියන 1.33 රෝපණය කිරීමේ අරමුණ පෙරදැරිව අපගේ ව්‍යාපෘතිය හරහා, මේ වන විට අප පැල 506,243ට වඩා රෝපණය කර ඇත්තෙමු.
ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන්
අපගේ වගකීම් සහගත, සියල්ලන්ටම විවෘත මූල්‍ය සේවා හරහා මේ වන විට අපි 40,992ට අධික ගනුදෙනුකරුවන් ප්‍රමාණයකට ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා සහාය වී ඇත්තෙමු.
තිරසාර ආයෝජන
අප උපයන ලාභයෙන් 4%ක් තිරසාර ආයොජන සඳහා වාර්ෂිකව වෙන් කරනු ලබන අතර, ඒ අනුව 2022/23 මූල්‍ය වර්ෂය උදෙසා අපි මිලියන 13.6 ක මුදලක් වෙන්කොට ඇත්තෙමු.
ක්ෂේත්රයේ පුරෝගාමීත්වය
අපගේ සංධිස්ථාන
ස්ථිරසාර සහ සවිමත් ශ්‍රී ලංකාවේ පැරණිතම බැංකු නොවන මූල්‍ය සමාගම ලෙස, අපගේ කථාන්දරයේ හරය කල්පවත්නා සබැඳියාවන් පිලිබඳවයි. දශක හැටපහක අධික කාලයක්, පරම්පරා හතරකට සේවය සලසමින්, නව්‍යකරණය හරහා නිරන්තරයෙන් අලුත් වන සේවාවන් සමග, නව පරපුරේ වෙනස්වන අනාගත මූල්‍ය අවශ්‍යතා ඉටු කරලීමට හැඩ ගැසෙමින්, අපි, දේශය ගොඩනැංවීමට අදාල අපගේ යුතුකම් කොටස ඉටු කරමින් සිටින්නෙමු.
1959
2012
2020
1959
ලැයිස්තුගත පොදු
සමාගමක් බවට
පත් වීම
ලැයිස්තුගත පොදු සමාගමක් බවට පත් වීම
තිරසාරත්වය හා
අනුගත වීම
සමාජය, පරිසරය සහ ආර්ථිකය යන ත්‍රිත්ව ලාභදායීත්ව සංකල්පය විධිමත් පරිදි ආයතනගත කිරීම
2012
තිරසාරත්ව
සහතිකය
තිරසාරත්ව ප්රමිතීන් සහ සහතිකකරණ වැඩසටහන යටතේ, 4වන මට්ටමේ, පූර්ණ තිරසාරත්ව සහතිකය ලත්, දකුණු ආසියාවේ ප්‍රථම, අගය මත පදනම් වූ මූල්‍ය සමාගම බවට පත්වීම.
2020
තිරසාරත්ව සහතිකය
අපේ අනාගතය කෙබඳුද?
දේශයේ පැරණිතම මූල්‍ය සමාගම ලෙස ගොඩනැංවුණු ශක්තිමත් අඩිතාලම මතින් නැගී සිටිමින්, එලායන්ස් ෆයිනෑන්ස් අපි, අපගේ අද්විතීය ලෙස විශේෂීකරණය කරන ලද, සමාජයීය සහ පාරිසරික සංකල්පයන් හා අනුගත ව්‍යාපාරික ආකෘතිය ද සමග, අඛණ්ඩ නව්‍යකරණය හරහා මනාව පරිණාමය වෙමින් සිටින්නෙමු.
ශ්‍රී ලංකාවේ සහ අපගේ කලාපයේ බොහෝ පුරෝගාමී මෙහෙවරයන්හි ප්‍රථමයා වූ AFC, සමාජයීය සහ පාරිසරික තිරසාරත්ව සංකල්පයන් සිය ව්‍යාපාරය ආකෘතියට එකතු කරගන්නා ලද ආයතනයක් ලෙස අද වන විට අප රටේ මූල්‍ය ක්ෂේත්රයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටී.
සමාජය, පරිසරය සහ ආර්ථිකය යන ත්‍රිත්ව ලාභදායීත්ව සංකල්පයන් වෙත ඇති මෙම කැපවීමත්, ඒ සඳහා සිදු කරන අඛණ්ඩ ආයෝජනත් සමගින්, අද වන විට AFC, ඉතා සීඝ්රයෙන් වෙනස්වන පරිසරයක් තුල අනාගතයේ බිහිවන නව අවස්ථා ග්‍රහණය කරගැනීමට වඩාත් හොඳින් ස්ථානගතව හිඳින ආයතනයක් බවට පත්ව තිබේ.

අරමුණු ප්රකාශනය
“තිරසාර මූල්‍යකරණය තුළින් වඩාත් හිතකර ලොවක්”.

මධ්‍ය වටිනාකම්
- පාරිභා්ගික විශ්වාසය සහ තෘප්තිය තහවුරු කිරීම
- සාමූහිකත්වය තුළින් ගොඩනැංවුණු ශක්තිය
- අවංක භාවය සහ ආචාර ධර්ම යන තීරණාත්මක සාධකයන්ට අනුකූල වීම
- අප එකිනෙකාට සහ අප ජීවත් වන පරිසරයට ගෞරව කිරීම
- අප සිදු කරන කර්තව්‍යයන් හට අප ම වගවීම
- නව්‍යකරණය සහ වෙනස්වීම, විවෘත මනසකින් පිළිගැනීම සහ නිර්භීතව ඉදිරියට ගෙන යෑම
-
අපගේ ඉලක්ක අත්පත්කරගැනීම්
-
අපගේ අනාගත සැලසුම්
-
අපගේ අරමුණු

අපගේ නවතම පුවත් සහ ප්‍රවර්ධන වැඩසටහන් සමඟ යාවත්කාලීනව සිටින්න
වෙනත් අවශ්‍ය සේවාවක් ලබාගැනීමට තවත් හදාරන්න – වැඩි විස්තර සඳහා
SELECT PRODUCT(S)
ස්ථාවර තැන්පතු ලීසිං රන් ණය
ඉක්මන් මුදල් වාහන විකිණීමට වාහන කුලියට ගැනීම සඳහා රන් ආයෝජන
එලායන්ස් ෆිනෑන්ස් තිරසාර මූල්‍යකරණයේ නව මිණුම් දණ්ඩක් සනිටුහන් කරයි
තිරසාර මූල්‍යකරණයේ නව මිණුම් දණ්ඩක් සනිටුහන් කරමින් එලායන්ස් ෆිනෑන්ස් ජර්මනියේ කාල්ෂූ නුවර පැවැත්වුණු 2020 ලෝක සංවර්ධන මූල්‍ය සංසදයේදී පුරෝගාමී තිරසාරත්ව ප්රමිතීන් හා සහතිකකරණ වැඩසටහන යටතේ පූර්ණ තිරසාරත්ව සහතිකය ලත් දකුණු ආසියාවේ ප්‍රථම මූල්යායතනනය බවට පත් වීමට සමත් විණි.
ක්‍රියාශීලී තිරසාරත්වය
අපගේ සේවාවන්
ස්ථාවර තැන්පතු
ලීසිං
රන් ණය
ස්ථාවර තැන්පතු මත ණය
ස්පීඩ් කෑෂ්
රන් අයෝජන
ඔටෝෂුවර්
මිත්‍රත්ව ණය
සමාගම් දළ විශ්ලේෂණය
ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම වන AFC, කාලයත් සමග පරිණාමය වෙමින් පැමිණි 65 වසරක උරුමය සමග, විශ්වාසනීයත්වයේ සවිමත් අඩිතාලම මත උස්ව නැගී සිටින්නේ ඉමහත් අභිමානයෙනි. තිරසාරත්වය හා සබැඳි අපගේ ව්‍යාපාර දර්ශනය පෙරදැරිව, තිරසාර මූල්‍ය තුලින් ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කරලීමේ අපගේ උදාර පරමාර්ථය මුදුන්පත් කරගැනීම උදෙසා, අපි ඉදිරියටම පිය මනිමින් සිටින්නෙමු.
ශ්‍රී ලාංකිකයන් බලගන්වමින්
නවතම ප්රවෘත්ති

USAID, Alliance Finance to promote climate proofing investments

FHA Tree Planting

New Branch Opening – Walimada

New Branch Opening – Passara
අපගේ සතුටුදායක ගනුදෙනුකරුවන්
-ආර්.එම්.ජී. ධර්මරත්න බණ්ඩා
ලීසිං පාරිභෝගිකයා-Mr. පී. කොහුලන් – යාපනය
ලීසිං පාරිභෝගිකයා-Mr. එස්. ලක්ෂන් – යාපනය
ලීසිං පාරිභෝගිකයා-Mr. ජෙෆ්රි වම්බීක්
ගනුදෙනුකරු තැන්පත් කරන්න-Ms. ඉන්දිරා වයිට්
ගනුදෙනුකරු තැන්පත් කරන්නඑන්න අප හා එක් වන්න!
ඔබත් තිරසාරත්ව සංකල්ප සඳහා උනන්දුවක් දක්වන, කුසලතා සපිරි, දියුණුවීමට වෙර දරන, රැකියා අපේක්ෂිතයෙකු නම්; මූල්‍ය ක්ෂේත්රයේ පුරෝගාමී ආයතනයක් සහ ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම වන අප ආයතනය හා ඔබට එක් විය හැකියි.
පුද්ගලයින් බල ගැන්වීම සහ ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීම උදෙසා නිර්මිත ස්ථාවර පරිසරයක් අප ඔබ වෙත පිරිනමන්නේ, අප සාමාජිකයන්ගේ දියුණුව ආයතනය තුලින් මනාව ඉෂ්ඨ විය යුතුය යන අපගේ මතය පෙරදැරිවය.
එමෙන්ම, තිරාසරත්වය හා සබැඳි අද්විතීය ව්‍යාපාර දර්ශනයක් සහිත පුරෝගාමී ආයතනයක් ලෙස , ඔබගේ දියුණුවට සහ ඔබගේ විභවයන් කරා ලඟාවීමට මංපෙත් විවර කරලන , නව්‍යතා අනුව වෙනස් වන පරිසරයක්, අපගේ සේවක සාමාජිකයෙකු ලෙස අප හා එකවන ඔබ වෙත ලබා දීමට අප නිරන්තරයෙන් කැපවී සිටින්නෙමු.
ශාඛා ජාලය
එලායන්ස් මූල්‍ය සමාගමේ ශාඛා ජාලය දිවයින පුරා විසිරී ඇති පහසුවෙන් ප්‍රවේශ වියහැකි අපගේ වටිනා පාරිභෝගිකයින්ගේ මූල්‍ය අවශ්‍යතාවයන් සඳහා කැපවීමකින් සේවා සපයන ශාඛා 86+ කින් සමන්විතය.
පුරෝගාමී ජයග්රහණයන්
අපගේ කැපවීම, විශිෂ්ඨත්වය සඳහා වන අතර අපගේ උත්සාහය වනුයේ අපට ප්‍රධානය කෙරෙන ජාතික හා ජාත්‍යන්තර සම්මාන දිනා ගනිමින් යහපත් හෙටක් තැනීම සඳහා ක්රියාශිලී වීමයි